CapturePlus - Easy and convenient Screen Capture.
පරිගණකයේ තිර ඡායාරූප ගන්න නියම මාදුකාංගයක්.පරිගණක තිරය හෝ එහි යම් කොටසක පහසුවෙන් ස්ක්‍රින්ශෝට් ගන්න පුළුවන් 100%නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් ලෙසCapturePlus මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. මෙම මෘදුකාංගය...
View ArticleWonderFox 2018 Back to School Giveaway.
WonderFox මෘදුකාංග රැසක් නොමිලේ.අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන WonderFox ආයතනය විසින් මුදලට ලබාදෙන මෘදුකාංග 7ක් නොමිලේ ලබාදීමේ Giveaway වැඩසටහනක්පවත්වනු ලබනවා. මේ මස (සැප්තැම්බර්) 17වෙනි දින දක්වා...
View ArticleEnhanso - All in One Tools system utility software
පරිගණකය Speed කරන්න මෘදුකාංගයක්.පරිගණකය කාලයක් භාවිතා කිරීමේදී එහි වේගය අඩුවීම සාමාන්‍ය දෙයකි. අනවශ්‍ය ෆයිල් පිරීයාම, අනවශ්‍ය වැඩසටහන් ධාවනය වීමවැනි හේතු නිසා මෙසේ පරිගණයක් මන්දගාමී වීම සිදුවේ. ඒ සදහා...
View ArticleLenovo Watch 9 - Buy & Sinhala Review
අලුත්ම "Lenovo watch 9"ස්මාර්ට් වොච් එක.අද හදුන්වා දෙන්නේ වයාපාරික සහ කාර්‍යාලීය වැඩ කටයුතු සිදු කරන අයට වඩාත් සුදුසුම ස්මාර්ට් අත් ඔරලෝසුවයි. මෙය lenovo සමාගමේ නිෂ්පාදනයක්. අද කාලේ ගොඩක් අය ස්මාර්ට්...
View ArticleMacX MediaTrans Giveaway - Transfer Photos, Videos & from/to iPhone
අයිෆෝන්, අයිපෑඩ් බාවිතා කරන අයට රු.9,500ක් වටිනා මෘදුකාංගය නොමිලේ.iTunes මෘදුකාංගය ගැන අපි කවුරුත් දන්නවානේ. ඒ වෙනුවට නිපදවූ හොඳම ආදේශක මෘදුකාංගයක්ලෙස MacX MediaTrans හදුන්වන්න පුළුවන්. අපි කලින් ලිපි...
View ArticleSri Lanka's Best Web Hosting Service - lankahost.info
ලංකාවේ ලාබම හොස්ටින් සේවා සහ ඩොමේන් නාම.අලුතෙන් වෙබ් අඩවියක් ආරම්භ කරන්න ඉන්න අයට, අඩුවට හොස්ටින් හොයන අයට සහ ඩොමේන් එකක් මිලදී ගන්න ඉන්න අයටමෙන්න අපි හදුන්වාදෙනවා lankahost.infoවෙබ් අඩවිය. මේක 100%ක්...
View ArticleIntroducing "Lenovo HX06" Smart Band
ගෙවන මුදලට වටිනා ස්මාර්ට් බෑන්ඩ් එකක්.මේ ලිපියෙන් ගෙන එන්නේ අප අන්තර්ජාලයෙන් ගෙන්වූ Lenovo HX06ස්මාර්ට් බෑන්ඩ් එක ගැනයි. අප සාමාන්‍යයෙන් ඔබවෙත Gadget Reviewකරන්නේ හොදට හොයලා බලලා, භාවිතා කරලා, වෙළදපොල...
View ArticleiPhone XS, iPhone XS Max, iPhone XR Sinhala Review
ඇපල් සමාගම හදුන්වාදුන් අලුත්ම අයිෆෝන් 3ගැන දැනගමු.පසුගිය සතිය තුලදී ඇපල් සමාගම ඔවුන්ගේ නවතම අයිෆෝන් නිපැයුම් 3ක් එළිදැක්වූවා. ඒවා නම් කරන ලද්දේ iPhone XS,iPhone XS Max සහ iPhone XR ලෙසයි. එකිනෙකට වෙනස්...
View ArticleIntroducing Sri Lanka's New Buy & Selling website - Aluth.lk
Buy & Selling සඳහා අලුත්ම වෙබ් අඩවියක්.අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා අලෙවි කරන්න සහ මිලදීගන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි Aluth.lkකියන්නේ. ඕනෑම කෙනෙක්ටමෙහි ගිණුමක් නිර්මාණයකර අලෙවි කිරීම් සම්බන්ධ...
View ArticleDo you know wedabima.com ?
ඉදිකිරීම් කේෂත්‍රයේ ඕනෑම දෙයක් සොයා ගැනීමට සහ අලෙවි කිරීමට සුදුසුම වෙබ් අඩවියක්. අලුතෙන් ගෙයක් හදන්නද ඉන්නේ ?කඩකාමරයක් හදාගන්න බඩු නැද්ද ?එහෙනම මෙන්න සියළුම ඉදිකිරීම් භාණ්ඩ හා සේවා සහය පහසුවෙන්...
View ArticleWondershare Fotophire Slideshow Maker - Photo to Video Maker
ෆොටෝ එකතු කරලා ඉක්මනින්ම වීඩියෝවක් හදන්න පුළුවන් මෘදුකාංගය.ඔබගේ ඡායාරූප ලස්සන slideshowඑකක් බවට පත්කරන්න පුළුවන් අලුත්ම යෙදවුමක් ලෙස Fotophire මෘදුකාංගය හඳුන්වන්න පුළුවන්. යූටියුබ් එකට එක එක දේවල්...
View ArticlePhotoshop Sinhala Lesson PDF
ෆොටෝශොප් සිංහලෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්. Photoshopමෘදුකාංගය කියන්නේ Adobe සමාගම විසින් නිර්මාණයකල ලෝකයේ අංක එකේ Photo editingයෙදවුමයි.අපේ රටේද ෆොටෝශොප් මෘදුකාංගයෙන් වැඩ ගන්න බහුතරයක් සිටිනවා. ඒවගේම...
View ArticleTime-limited Halloween Offer : Get Best DVD Ripper for Free
කොපි කරන්න බැරි DVD කොපි කරන්න පුළුවන් WinX DVD Ripper Platinumමෘදුකාංගය. අලුතෙන් අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙසDigiarty Software Inc හදුන්වන්න පුළුවන්. මොවුන් විසින්...
View ArticleFiverr Learing Sinhala PDF Book
ෆයිවර් (Fiverr)සිංහලෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්. අද වනවිට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ලංකාවේ ගොඩාක් ජනප්‍රිය මාතෘකාවක්. එහිදී Fiverr සඳහා ලොකු තැනක් හිමි වෙනවා.අන්තර්ජාලය සහිත පරිගණකයක් තිබේනම් මූලික...
View ArticleMacX DVD Ripper Pro - Black Friday Giveaway
DVD Ripperකරන්නවටිනා මෘදුකාංගයක් නොමිලේ ලබාගන්න. MacX DVD ripperමෘදුකාංගය ගැන අප කලින් ලිපියකින් ඔබව දැනුවත්කර තිබෙනවා. දැනට DVD Ripper කරන්න හොඳම මෘදුකාංගය ලෙස අපට මෙය Recommend කරන්න පුළුවන්. ඔබ...
View ArticleGihosoft iPhone Data Recovery
Delete කරපුවා ආපහු ගන්න වටිනා මෘදුකාංගයක්. ඇපල් සමාගමේ අයිෆෝන් සහ ටැබ් බාවිතා කරන අයට ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් අප මේ ලිපියෙන් ඔබට හදුන්වාදෙනවා. මෘදුකාංගයේ නම Gihosoft iPhone Data Recovery,ඔබගේ...
View ArticleAlfawise B7 Pro Fitness Tracker Review
වැඩ ගොඩක් තියෙන අලුත්ම ස්මාර්ට් වොච් එක.අද හදුන්වා දෙන්නේ ශරීර යෝග්‍යතා කරන අයට නියම ස්මාර්ට් බෑන්ඩ් එකක්. අපි කලින් හදුන්වාදුන් ඒවාට වඩා වැඩ ගොඩක් මේකේ තියෙනවා.මෙය Alfawise සමාගමේ නිෂ්පාදනයක්. අද කාලේ...
View ArticleIcecream PDF Editor - Free PDF Editor
වැඩ PDF File එඩිට් කරන්න ප්‍රයෝනවත් මෘදුකාංගයක්.කාර්‍යාලිය වැඩ කටයුතු වලදී අප නිතරම PDF ෆයිල් සමඟ වැඩ කරනවා. යම් අවස්ථා වලදී එම PDFවල ඇති දත්තයන් වෙනස් කරන්න වුවමනා වෙනවා. ඒ අවස්ථාවේදී මෙම Icecream PDF...
View ArticleCopy and Backup DVDs with Free WinX DVD Copy Pro [Xmas Offer]
නත්තල් මාසේ DVD Copy Proනොමිලේ.Digiarty මෘදුකාංග නිපදවන ආයතනය විසින් අප වෙබ් අඩවිය හරහා ඔවුන්ගේ ජනප්‍රිය මෘදුකාංගයක් වූ DVD Copy Pro මෘදුකාංගයි. මෙය නත්තල් මාසයතුල නොමිලේ Giveaway එකක් යටතේ ලබාදීමට...
View ArticleSLT 5GB Data Free - Christmas Offer
නත්තල් මාසේ 5GBඩේටා නොමිලේ.Sri Lanka Telecomආයතනය විසින් තම අන්තර්ජාලසේවා ලබාගන්න පාරිභෝගිකයින් සඳහා නොමිලේ 5GB අතිරේක ඩේටා මෙම නත්තල් මාසයේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා. මෙය ලබාගැනීමට...
View Article