Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

CapturePlus - Easy and convenient Screen Capture.

$
0
0
ඉතා පහසුවෙන් පරිගණක තිරය හෝ එහි යම් කොටසක පහසුවෙන් ස්ක්‍රින්ශෝට් ගන්න පුළුවන් 100% නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් ලෙස CapturePlus මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. මෙම මෘදුකාංගය මගින් Image ෆෝමැට්ස් 20 කට අදික ප්‍රමාණයක් සහය දක්වනු ලැබේ. ඒ අතරින් png, jpg, gif, tif, psd, pdf, hdp ආදිය ඉන් කිහිපයකි. තවද dual monitorcapture කිරීමටද සහය දක්වයි. තිර ඡායාරූපයක් ගැනීමේදී තිරයේ කැමති පෙදෙසක් select කර වුවද ලබාගත හැකි අතර අවශ්‍යනම් window, full screen, active window, extended window, last selection ආදී කැමති ආකාරයකින් තිර ජායාරූප ගන්න පුළුවන්. තවද මෙහි ඇති විවිධ Image effects මගින් තවත් නිවැරදිව ඡායාරූපය සකස් කරගන්න පුළුවන්. Images. Invert, GrayScale, Saturation, Brightness, Color noise, Mono noise, Mosaic, Rotate, Flip, Scale, Resize canvas ආදී effects රාශියක් මෙම මෘදුකාංගය තුළ ඇතුළත් වේ. පරිගණකයේ තිර ඡායාරූප ගන්න නියම මාදුකාංගයක්.

පරිගණක තිරය හෝ එහි යම් කොටසක පහසුවෙන් ස්ක්‍රින්ශෝට් ගන්න පුළුවන් 100%නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් ලෙස

CapturePlus මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. මෙම මෘදුකාංගය මගින් Image ෆෝමැට්ස් 20 කට අදික ප්‍රමාණයක් සහය දක්වනු ලැබේ. ඒ අතරින් png, jpg, gif, tif, psd, pdf, hdpආදිය ඉන් කිහිපයකි. තවද dual monitorcaptureකිරීමටද සහය දක්වයි. තිර ඡායාරූපයක් ගැනීමේදී තිරයේ කැමති පෙදෙසක් select කර වුවද ලබාගත හැකි අතර අවශ්‍යනම් window, full screen, active window, extended window, last selectionආදී කැමති ආකාරයකින් තිර ජායාරූප ගන්න පුළුවන්.

තවද මෙහි ඇති විවිධ Image effectsමගින් තවත් නිවැරදිව ඡායාරූපය සකස් කරගන්න පුළුවන්. Images. Invert, GrayScale, Saturation, Brightness, Color noise, Mono noise, Mosaic, Rotate, Flip, Scale, Resize canvas ආදී effects රාශියක් මෙම මෘදුකාංගය තුළ ඇතුළත් වේ. මීට අමතරව Image editකිරීමටද හැකියාව ඇත. ඒ අනුව ඡායාරූපයක් සදහා text, arrows, shapesආදී බොහෝ දෑ මෙම මෘදුකාංගයේ ඇතුළත්ව තිබේ. බලන්න තිර ඡායාරූප.




මෙහි ඇති Advanced setting මගින් අවශ්‍ය ආකාරයට Hotkeys, Image quality, Tray iconආදිය සකස් කරගන්න පුළුවන්. මෘදුකාංගය බාගත කරගැනිමට මෙතනින් පිවිසෙන්න.



Technical Details

  • Software Name - CapturePlus
  • File size : 3.7 MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : captureplus.net

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>