MacX DVD 2018 Xmas Special Offers & Giveaway
නත්තල් මාසේ MacX DVDසමඟ වටිනා තෑගි දිනාගන්න අවස්ථාවක්.MacX DVDනමින් මෘදුකාංග කිහිපයක්ම අපි ඔබට පෙර ලිපි වලින් ලබාදී තිබෙනවා. මේ නත්තල් මාසයේ මොවුන් විසින්විශේෂ Giveawayසහ වටිනා තෑගි ලබාදීමේ වැඩසටහනක්...
View ArticleInsider - Computer Utility software
පරිගණකයේ සියළුම සෙටින්ස් එකම තැනක පෙන්වන මෘදුකාංගය.ලංකාවේ නිපදවූ තවත් වටිනා Utilityමෘදුකාංගයක් අපි ඔයාලට මෙම ලිපියෙන් හදුන්වාදෙනවා.ඔබේ පරිගණකය තුල ඇති Settingsබොහෝමයකට පහසුවෙන් පිවිසීමට සදහා නිමවා ඇති...
View ArticleHappy New Year SMS Greetings
අලූත් අවුරුද්දට සුබ පතන්න නියම SMSමෙන්න.කාටත් කලින් සුබපතන්න, ඔයාගේ පාසලේ යාළුවන්ට, කාර්යාලයේ වැඩ කරන අයට SMS වලින් සුබ පතන්න හරිම ලේසියි. පහතින් සුබ පැතුම් copy කරගන්න. සිංහල SMSsuba aluth awruddak...
View ArticleEzvid -The Easiest Screen Recorder & Video Editor
ස්ක්‍රින් එක රේකෝඩ් කරන්න, වීඩියෝ එඩිට් කරන්න මෘදුකාංගයක්.වේගවත්ව හා පහසුවෙන් පරිගණක තීරය රෙකෝඩ් කරගැනීමට මෙන්ම වීඩියෝ එඩිට් කරන්න පුළුවන් මෘදුකාංගයක් ලෙසEzvid මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. භාවිතා...
View ArticleWonderFox 2019 New Year Giveaway
වොන්ඩර්ෆොක්ස් මෘදුකාංග නොමිලේ ලබාගන්න අවස්ථාවක්.අන්තර්ජාතික මට්ටමෙන් මෘදුකාංග නිපදවන වොන්ඩර්ෆොක්ස් ආයතනය විසින් මුදලට ලබාදෙන මෘදුකාංග කිහිපයක්නොමිලේ ලබාදීමේ විශේෂ New Year Giveaway Campaignඑකක් අප වෙබ්...
View ArticleSLT Data Usage checking App Officially released
ඩේටා ප්‍රමාණය බැලීමට SLT වෙතින් ඇප් එකක්.ලංකාවේ වැඩි දෙනෙකු බාවිතා කරන අන්තර්ජාල සේවාව සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් තම පාරිබෝගිකයින්ගේ පහසුව තකා තමන් බාවිතා කරන අන්තර්ජාල පැකේජය තුල ඇතුලත්...
View ArticleArduino Lesson Sinhala PDF Book
ආර්ඩුයිනෝ (Arduino) ඉගෙන ගැනීමට වටිනා PDF පොතක්.Arduino සරල වශයෙන් හදුන්වනවානම් පරිගණකය මගින් ලබාදෙන විධානයන් හදුනාගනිමින් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික පරිපථයකි.Arduino ලෙස පරපථයක් සහ මෘදුකාංගයක් තිබෙනවා....
View ArticleHow to Contact Mark Zuckerberg
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක්ව සම්බන්ධ කරගමු.මාර්ක් සකර්බර්ග් කියන්නේ තාක්ෂණික ලෝකයේ ප්‍රබලයෙක් කිව්වොත් නිවැරදියි. Facebook, Instagram වැනි අප කවුරුත් දන්නාසමාජ ජාල වෙබ් අඩවියන්හි නිර්මාතෘ වගේම හිමිකරු...
View ArticleWhat is CISCO - Sinhala Guide
CISCO කියන්නේ මොකද්ද ?IT කියන්නේ දැන් ලංකාවේ තියන trendingම මාතෘකාව කියල කවුරු හරි කිව්වොත් ඒකෙ ලොකු වැරද්දක් නැහැ. Google trendsවලට ගිහින්C, C++, Java, HTML, CSS, Android මේ වගේ IT relatedවචන බැලුවොත්...
View ArticleCISCO CCNA Certificate Sinhalese Guide
CCNA Examගැන සිංහලෙන් දැනගනිමු.අපි පසුගිය ලිපියෙන් කතා කළා මොකද්ද මේ CISCO කියන්නේ කියල. පසුගිය ලිපිය මග හැරුනු කෙනෙක් ඉන්නවනම් මෙතනින් පිවිස එම ලිපිය කියවන්න.ඒ වගේම පසුගිය ලිපියෙන් කිවුව මේ ලිපියෙන්...
View ArticleIsi Agni Sinhala font free Download
ඉසි අග්නි සිංහල ෆොන්ට් එක නොමිලේ.ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා වටිනා සිංහල ෆොන්ට් එකක්.ෆොන්ට් එකේ නම තමයි Isi Agni. මේ ෆොන්ට් එක කොයිවගේද කියලා පහතින්...
View ArticleIsi Alakamanda Sinhala font free Download
ඉසි ආලකමන්දා සිංහල ෆොන්ට් එක නොමිලේ.ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා තවත් වටිනා සිංහල ෆොන්ට් එකක්.ෆොන්ට් එකේ නම තමයි Isi Alakamanda. මේ ෆොන්ට් එක කොයිවගේද...
View ArticleMacX DVD Ripper Pro and Win more gifts
MacX DVD Ripper Pro මෘදුකාංගය සමග වටිනා තෑගි දිනාගන්න.දැනට DVD Ripperකරන්න හොඳම මෘදුකාංගය ලෙස අපට මෙම යෙදවුම Recommend කරන්න පුළුවන්. ඔබ වෙළඳපොලෙන් මිලදීගන්නා DVDතැටිවල ඇතුලත් චිත්‍රපට, Music වීඩියෝ සහ...
View ArticleHow to rip DVDs with Handbrake & WinX DVD Ripper
WinX DVD Ripper Pro මෘදුකාංගය සහ Handbrake මෘදුකාංගය.අපි කලින් ලිපි වලින් ඕනෑ තරම් DVD Ripperමෘදුකාංග ලබාදී තිබෙනවා. මෙම ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ යෙදවුම් බාවිතා කරන ආකාරයයි. DVD...
View ArticleAutoClose - Close programs at a specific time automatically.
මෘදුකාංග ස්වයංක්‍රීයව Close කරන්න Auto Close මෘදුකාංගය.කාර්‍ය බහුල ජීවිතයක් ගතකරන අප සැමට මේ මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හිතන්න ඔබ කාර්‍යාලයේ වැඩ අවසන්කර ගෙදර රාත්‍රී කාලයේ පරිගණකයේ වැඩ කරනවා....
View ArticleLearning Pali Language - Sinhala PDF Book
පාලි භාෂාව මුලසිට ඉගෙනගන්න PDF පොතක්.පාලි භාෂාව යනු ලංකාවේ බුදු දහම හා සබැඳි භාෂාවකි. ඉපැරණි ග්‍රන්ථ රචනා කර ඇත්තේද මෙම පාලි භාෂාවෙනි.ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට...
View ArticleGoogle is shutting down Google+
Google+ සමුදීමට සුදානම්.අද දවස ගූගල් ප්ලස් බාවිතා කරන අයටනම් එතරම් සුබ නෑ. ඒ අද දිනයේ ඔවුන් සුපුරුදු ලෙස තම google+ගිණුමට පිවිසුන පසු දැනගන්නට ලැබුණ කාරණයයි.ඒ ගූගල් ප්ලස් වසා දැමීමේ සහ පරිශීලක දත්ත මකා...
View ArticleKDJ Singlish Sinhala typing Software & Online Edition
සිංහල ටයිප් කරන්න අලුත්ම මෘදුකාංගයක්.2019 වසරේ ලංකාවේ නිපදවූ අලුත්ම මෘදුකාංගයක් ලෙස KDJ Singlish හදුන්වන්න පුළුවන්. මෙය ලාංකීය සැමට ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. PC සඳහා හඳුන්වාදෙන KDJ...
View ArticleVideoProc - Easy video processing software
වීඩියෝ එඩිටින් කරන අයට වටිනා Tool එකක්.ඔබ වෘතීය වීඩියෝ සංස්කරණ කටයුතු සිදුකරන කෙනෙක්ද ? විඩියෝ රෙකෝඩින් කරනවද ? නැතිනම් යූටියිබ් වීඩියෝ අප්ලෝඩ් කරන කෙනෙක්ද ?මේ අයට VideoProc මෘදුකාංගයෙන් ලොකු...
View ArticleTHARU DC Isuru - Sinhala font free download
THARU DC Isuru සිංහල ෆොන්ට් එක නොමිලේ.ග්‍රැෆික් ඩිසයින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා තවත් වටිනා සිංහල ෆොන්ට් එකක්.අපි කලින්දීපු ෆොන්ට් වලට වඩා මේ ෆොන්ට් එකේ විශේෂත්වයක්...
View Article