Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing "Lenovo HX06" Smart Band

$
0
0
මේ ලිපියෙන් ගෙන එන්නේ අප අන්තර්ජාලයෙන් ගෙන්වූ Lenovo HX06 ස්මාර්ට් බෑන්ඩ් එක ගැනයි. අප සාමාන්‍යයෙන් ඔබවෙත Gadget Review      කරන්නේ හොදට හොයලා බලලා, බාවිතා කරලා වෙළදපොල වටිනාකම් අනුව ලාබය, භාණ්ඩයේ ගුණත්වය සැලකිල්ලට ගෙනයි. Lenovo කියන්නේ ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්. මොවුන් හදුන්වාදුන් මෙම HX06 ස්මාර්ට් බෑන්ඩ් එක බජට් ස්මාර්ට් බෑන්ඩ් එකක් කිව්වොත් නිවැරදියි. මෙතරම් අඩුවට මෙය හදුන්වාදෙන්නේ Lenovo ස්මාර්ට් බෑන්ඩ් වෙළදපොල අල්ලා ගැනීමටයි. ඇත්තටම මෙය ගෙවන මුදලට ලොකු වාසියක්.
ගෙවන මුදලට වටිනා ස්මාර්ට් බෑන්ඩ් එකක්.

මේ ලිපියෙන් ගෙන එන්නේ අප අන්තර්ජාලයෙන් ගෙන්වූ Lenovo HX06ස්මාර්ට් බෑන්ඩ් එක ගැනයි. අප සාමාන්‍යයෙන් ඔබවෙත Gadget Review

කරන්නේ හොදට හොයලා බලලා, භාවිතා කරලා, වෙළදපොල වටිනාකම් අනුව ලාභය, භාණ්ඩයේ ගුණත්වය සැලකිල්ලට ගෙනයි. Lenovo කියන්නේ ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්. මොවුන් හදුන්වාදුන් මෙම HX06 ස්මාර්ට් බෑන්ඩ් එක බජට් ස්මාර්ට් බෑන්ඩ් එකක් කිව්වොත් නිවැරදියි. මෙතරම් අඩුවට මෙය හදුන්වාදෙන්නේ Lenovoස්මාර්ට් බෑන්ඩ් වෙළදපොල අල්ලා ගැනීමටයි. ඇත්තටම මෙය ගෙවන මුදලට ලොකු වාසියක්. මෙහි ඇති වැඩකෑලි සහ performance දාලා හදපු වීඩියෝ එක බලන්න පහතින්.


මේක GearBest එකෙන් order කරලා සහි 3න් ගෙදරටම එවනවා. Order කරන්න මෙතනින් පිවිසෙන්න. 


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>