Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

MacX MediaTrans Giveaway - Transfer Photos, Videos & from/to iPhone

$
0
0
iTunes මෘදුකා‍ංගය ගැන අපි කවුරුත් දන්නවානේ. ඒ වෙනුවට නිපදවූ හොඳම ආදේශක මෘදුකාංගයක් ලෙස MacX MediaTrans හදුන්වන්න පුළුවන්.  අපි කලින් ලිපි වලිනුත් මේ මෘදුකාංගය ඔබට හදුන්වාදී තිබෙනවා. මෙම ලිපිය ඔබට නැවතත් ගෙන එන්නේ මෙම මෘදුකාංගය නිර්මාණය කල Digiarty Software ආයතනය විසින් මෙය නොමිලේ ලබාදෙන Giveaway Promotion එකක් අප සමග එක්ව පවත්වන්න කටයුතු කල නිසයි. ඒ අනුව ඔබට මෙය නොමිලේ බාවිතා කරන්න ඉඩ සැලසෙනවා.
අයිෆෝන්, අයිපෑඩ් බාවිතා කරන අයට රු.9,500ක් වටිනා මෘදුකාංගය නොමිලේ.

iTunes මෘදුකා‍ංගය ගැන අපි කවුරුත් දන්නවානේ. ඒ වෙනුවට නිපදවූ හොඳම ආදේශක මෘදුකාංගයක්

ලෙස MacX MediaTrans හදුන්වන්න පුළුවන්. අපි කලින් ලිපි වලිනුත් මේ මෘදුකාංගය ඔබට හදුන්වාදී තිබෙනවා. මෙම ලිපිය ඔබට නැවතත් ගෙන එන්නේ මෙම මෘදුකාංගය නිර්මාණය කල Digiarty Softwareආයතනය විසින් මෙය නොමිලේ ලබාදෙන Giveaway Promotionඑකක් අප සමග එක්ව පවත්වන්න කටයුතු කල නිසයි. ඒ අනුව ඔබට මෙය නොමිලේ බාවිතා කරන්න ඉඩ සැලසෙනවා. අපි බලමු මේ යෙදවුමෙන් කරන්න පුළුවන් මොනවද කියලා.,



01.පරිගණකයේ මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමෙන් පසු අයිෆෝන් එකේ හෝ අයිපෑඩ් එකේ ඇති photos, music, videos, ebooks, iTunes U, apps පරිගණකයට copy කරගන්න සහ පරිගණකයේ ඇති photos, music, videos, ebooksයනාදිය අයිෆෝන් එකට හෝ අයිපෑඩ් එකට copy කරගන්න ලේසියෙන්ම පුළුවන්.

02. අලුතෙන් නිකුත් වූ iPhone XR/XS/XS Maxසදහාද සහාය දක්වනවා. (iOS 12 Support)

03. අයිෆෝන් එකේ සිට මැක් පරිගණක සදහා Photos ඉක්මනින් (තත්පර 8කදී 4k photos 100ක්) Transferකරන්න පුළුවන්.

04. HEIC ෆෝමැට් එක සහිත ඡායාරූපය jpg ෆෝමැට් එකට කන්වර්ට් කීරිමට පුළුවන්.

05. ඇපල් උපාංගයේ ඇති ඡායාරූප Delete කරන්න පුළුවන්.

06.අයිෆෝන් හෝ අයිපෑඩ් එකේ බලන්න පුළුවන් වීඩියෝ ෆෝමැට් එකට වීඩියෝ කන්වර්ට් කරලා copy කරන්න පුළුවන්. එවිට වීඩියෝ සඳහා යන අනවශ්‍ය ඉඩ අපතේයාම වළක්වන්න පුළුවන්.

07.Mp3 සහ Audio ෆයිල් ඇති තරම් ලේසියෙන්ම අයිෆෝන් එකට පරිගණකයෙන් දාගන්න පුළුවන්.

08.Media File Encrypt කරලා මුර පදයක් ලබාදී පරිගණකයට Export කරගන්න පුළුවන්. එවිට ඔබගේ පුද්ගලික වීඩියෝ සඳහා ආරකෂාවක් ලබාදෙයි.

09.අයිෆෝන් එක පෙන් ඩ්‍රයිව් උපාංගයක් ලෙස බාවිතා කරන්න පුළුවන්. (දාහරණයක් ලෙස Word, to Excel, PDF, dmg, apps, ibook,යනාදිය මෙම යෙදවුම මගින් copy කරලා ලේසියෙන්ම වෙනත් පරිගණක වලට දාගන්න පුළුවන්.


මෙම මෘදුකාංගයේ තිරඡායාරූප කිහිපයක්.



සාමාන්‍යයෙන් මෙම මෘදුකාංගය අලෙවි කරන්නේ රු.9,500ක් වැනි මුදලකට. නමුත් Giveaway පිටුවට මෙතනින් පිවිස ඔබගේ ඊමේල් ලිපිනය එයට ලබාදී Free Licenseඑක සමඟ මෘදුකාංගය ලබාගන්න පුළුවන්. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා මෙතනින් පිවිස බාගන්න.



Technical Details

  • Software Name : MacX MediaTrans
  • File size : 58 MB
  • Requirements : Windows & Mac
  • License : Free
  • Publisher website : macxdvd.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles