Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Do you know wedabima.com ?

$
0
0
අලුතෙන් ගෙයක් හදන්නද ඉන්නේ ? කඩකාමරයක් හදාගන්න බඩු නැද්ද ? එහෙනම මෙන්න සියළුම ඉදිකිරීම් භාණ්ඩ හා සේවා සහය පහසුවෙන් ලබාගන්න පුළුවන් ඔන්ලයින් වෙබ් අඩවියක් තමයි wedabima.com (වැඩබිම.com) කියන්නේ. මෙම වෙබ් අඩවිය 100% ලාංකීය නිර්මාණයක්. දැනට ඉදිකිරීම් කේෂත්‍රයේ ඕනෑම භාණ්ඩක් හෝ සේවාවක් පහසුවෙන් සොයා ගන්න පුළුවන් ලංකාව තුල තියෙන එකම වෙබ් අඩවියයි.ඉදිකිරීම් කේෂත්‍රයේ ඕනෑම දෙයක් සොයා ගැනීමට සහ අලෙවි කිරීමට සුදුසුම වෙබ් අඩවියක්.
 
අලුතෙන් ගෙයක් හදන්නද ඉන්නේ ?කඩකාමරයක් හදාගන්න බඩු නැද්ද ?එහෙනම මෙන්න සියළුම

 
ඉදිකිරීම් භාණ්ඩ හා සේවා සහය පහසුවෙන් ලබාගන්න පුළුවන් ඔන්ලයින්වෙබ් අඩවියක් තමයි wedabima.com (වැඩබිම.com) කියන්නේ. මෙම වෙබ් අඩවිය 100%ලාංකීය නිර්මාණයක්. දැනට ඉදිකිරීම් කේෂත්‍රයේ ඕනෑම භාණ්ඩක් හෝ සේවාවක් පහසුවෙන් සොයා ගන්න පුළුවන් ලංකාව තුල තියෙන එකම වෙබ් අඩවියයි.
 
 
ඔබ අලුත් නිවසක් හෝ ව්‍යාපාර ස්ථානයක් ඉදිකරනකොට සමහර අවස්ථා වල කාර්‍යබහුල ඔබට භාණ්ඩ හා සේවා සොයා ගැනීමේ අපහසුතා ඇතිවෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක්ට විතරක් නෙවෙයි මේ කේෂත්‍රයේ ඉන්න සිවිල් ඉංජිනේරුවන්ට, කොන්ත්‍රාත්කරුවන්ට පවා ඒ වගේ ගැටළු ඇති වෙනවා. ඉතින් මේ ගැටළුවට විසඳුමක් ලෙසඔබට මෙම ඔන්ලයින් සේවාව ගොඩක් ප්‍රයෝජනවත් වේවි. wedabima.comහරහා ඔබට සොයා ගතහැකි දේවල් පහතින්.
  • Hardware items.
  • Power tools.
  • Building materials.
  • Rent machines.
  • කොන්ත්‍රාත්කරුවන්.
  • පළපුරුදු ශ්‍රමිකයින්.
  • කේෂත්‍රයේ රැකියා අපේක්ෂකයින්.
ඉදිකිරීම් කේෂත්‍රයේ ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමට අවශ්‍ය කෙනෙක්නම් wedabima.comවෙබ් පිටුවේ දැන්වීම් බලලා ඉක්මනින් තම අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන්. ඔබ ව්‍යාපාරික වශයෙන් ඉදිකිරීම් කේෂත්‍රයේ භාණ්ඩ අලෙවිසලක් පවත්වාගෙන යනවා විය හැක නැතිනම් ඉදිකිරීම් කේෂත්‍රයේ සේවා සපයන්නෙක් ලෙස කටයුතු කරනවා විය හැක. ඔබගේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට හොඳම තැනක් තමයි මෙම වෙබ් අඩවිය. කියන්නේ. වෙබ් අඩවියට තිබෙන්නේ පරිශීලකයාට ලෙහෙසියෙන්ම බාවිතා කරන්න පුළුවන් අතුරු මුහුණතක්. බලන්න පහතින් තිර ඡායාරූපයක්. 
ඉදිකිරීම් කේෂත්‍රයේ දැනට ලංකාවේ තිබෙන එකම e-solution systemඑක වන්නේ මෙයයි. ඔබගේ ඉදිකිරීම් අංශයේ සේවාව අලෙවි කිරීමට හෝ මිලදී ගැනීමට අවශ්‍යනම් දැන්ම වැඩබිම වෙබ් අඩවියට 👉 මෙතනින් පිවිසෙන්න.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>