Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

WonderFox 2018 Back to School Giveaway.

$
0
0
අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන WonderFox ආයතනය විසින් මුදලට ලබාදෙන මෘදුකාංග 7ක් නොමිලේ ලබාදීමේ Giveaway වැඩසටහනක් පවත්වනු ලබනවා. මේ මස (සැප්තැම්බර්) 17 වෙනි දින දක්වා 'දින 7ක්'මෙම Giveaway අවස්ථා ක්‍රියාත්මකයි. මෙම මෘදුකාංග සියල්ලේ වටිනාකම $350 ක් එනම් රු.55,000 ක් පමණ වෙනවා. අපි බලමු නොමිලේ ලබාදෙන මෘදුකාංග මොනවද කියලා.WonderFox මෘදුකාංග රැසක් නොමිලේ.

අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන WonderFox ආයතනය විසින් මුදලට ලබාදෙන මෘදුකාංග 7ක් නොමිලේ ලබාදීමේ Giveaway වැඩසටහනක්

පවත්වනු ලබනවා. මේ මස (සැප්තැම්බර්) 17වෙනි දින දක්වා 'දින 7ක්'මෙම Giveaway අවස්ථා ක්‍රියාත්මකයි. මෙම මෘදුකාංග සියල්ලේ වටිනාකම $350ක් එනම් රු.55,000ක් පමණ වෙනවා. අපි බලමු නොමිලේ ලබාදෙන මෘදුකාංග මොනවද කියලා.

1. WiseCare 365 Pro Giveaway.

පරිගණකයේ අනවශ්‍ය ෆයිල් ඉවත්කරන්න, වෙනස්වූ Registryෆයිල් නැවත සකස්කරන්න, Disk Defragment කරන්න, පරිගණකය වේගවත් කරන්න මේ මගින් පුළුවන්.


2. AdGuard Giveaway.


අන්තර්ජාලයේ සැරිසරනවිටදී දර්ශනය වෙන දැන්වීම්, බැනර් block කිරීමට මේ යෙදවුමෙන් පුළුවන්. ඒවගේම malware වයිරස් වලින් ආරක්ෂා කරයි.



3. PowerArchiver 2018 Giveaway.


 පරිගණකයේ ඇති ෆෝල්ඩර් Compress, Encrypt, Exchangeකිරීමට මේ මගින් පුළුවන්. ඒවගේම දත්ත Backup කරන්නත් පුළුවන්.


4. Auslogics Disk Defrag Pro Giveaway.


පරිගණකය උපරිම වේගයෙන් සහ උපරිම කාර්යක්ෂමතාවයක් අකණ්ඩව පවත්වාගෙන යාමට Disk Defragකිරීමට මේ මෘදුකාංගය උදව් කරයි.


5. Soda PDF ANYWHERE Giveaway.
PDF ෆයිල් බලන්න Edit කරන්න මේ මෘදුකාංගයෙන් පුළුවන්.


6. Backup4all Lite Giveaway.


පරිගණකයේ දත්ත Backup කිරීමට යොදාගත හැකි මෘදුකාංගයකි.


7. MiniTool Power Data Recovery Giveaway.


පරිගණකයේ Delete වූ දත්ත Recovery කිරීමෙන් ලබාගත හැකි මෘදුකාංගයකි.

මෙම සියළු මෘදුකාංග බාගැනීමට මෙතනින්පිවිසෙන්න Giveaway පිටුවට. ඒවගේම මෙම Giveaway Pageඑක ඔබගේ ස්මාජජාල වෙබ් පිටුවේ ශෙයාකර screenshot එකක් "giveaway@videoconverterfactory.com"ඊමේල් ලිපිනයට එවීමෙන් Ashampoo Photo Commander 16මෘදුකාංගය ජීවිත කාලෙටම නොමිලේ බාවිතාකල හැකි license keyඑකක් ලබාගන්න පුළුවන්.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>