Buy & Selling සඳහා අලුත්ම වෙබ් අඩවියක්.
අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා අලෙවි කරන්න සහ මිලදීගන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි Aluth.lkකියන්නේ. ඕනෑම කෙනෙක්ට
මෙහි ගිණුමක් නිර්මාණයකර අලෙවි කිරීම් සම්බන්ධ දැන්වීමක් මෙහි නොමිලේම දාන්න පුළුවන්. මෙම වෙබ් අඩවිය 100%ලාංකීය නිර්මාණයක්. දැනට ලංකාව තුල මෙවැනි classified ads වෙබ් අඩවි තිබුණත් නොමිලේ දැන්වීම් දැමීමට හැකියාවක් නෑ. අනිත් එක මුලින් නොමිලේ දැන්වීම් දාන්න දුන්නත් කල් යද්දි දැන්වීම් දැමීමට මුදලක් අය කරනවා.
![]()

ඉතින් මේ ගැටළුවට විසඳුමක් ලෙස අප විසින් නිර්මණය කල Aluth.lkඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඔබ වයාපාරික වශයෙන් භාණ්ඩ අලෙවිසලක් පවත්වාගෙන යනවා විය හැක. ඔබට මේ අලෙවිසල තුල තිබෙන භාණ්ඩ ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට අලෙවි කිරීමට මෙහි ගිණුමක් සාදා ගැනුම් කරුවන් සොයාගන්න පුළුවන්. එමගින් වැඩි ලාබයක් ඉපයීමට මේ මගින් පුළුවන්. 🙂💰

නැතිනම් ඔබ සතු වාහනයක්, ඉඩමක් හෝ නිවසක් අලෙවි කිරමට අවශ්‍යනම් එහි ඡායාරූප කිහිපයක් මෙහි දැන්වීමක් ලෙස පලකර ගැනුම්කරුවන් සොයාගන්න පුළුවන්. Aluth.lkවෙබ් අඩවියට තිබෙන්නේ පරිශීලකයාට ලෙහෙසියෙන්ම බාවිතා කරන්න පුළුවන් අතුරු මුහුණතක්. වෙබ් පිටුවට පිවිස Register මත click කිරීමෙන් නව ගිණුමක් සාදාගන්න පුළුවන්. බලන්න පහතින් තිර ඡායාරූපයක්.
වාහනයක්, ඉඩමක්, ගෙයක් හෝ වෙනයම් උපාංගයක් නැතිනම් සේවාවක් ලබාගැනීමට අවශ්‍ය කෙනෙක්නම්Aluth.lkවෙබ් පිටුවේ දැන්වීම් බලලා ඉක්මනින් තම අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන්. ඒවගේම Aluth.lkවෙබ් පිටුවේ නොමිලේ Registerවී සාමාජිකත්වය ලබාගන්න පළමු 100දෙනාගෙන් එක් අයෙකුට Apple watch serious 3එකක් දිනාගන්න පුළුවන්.