Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Fiverr Learing Sinhala PDF Book

$
0
0
අද වනවිට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ලංකාවේ ගොඩාක් ජනප්‍රිය මාතෘකාවක්. එහිදී Fiverr සඳහා ලොකු තැනක් හිමි වෙනවා. අන්තර්ජාලය සහිත පරිගණකයක් තිබේනම් මූලික වශයෙන් Graphic Design, Web Developing, Software සහ වෙනයම් පරිගණක ආශ්‍රිත තාක්ෂණික දැනුමක් ඔබ සතුනම් එයින් ලෝකේ පුරා සිටින පිරිස් හට සේවා  සපයමින් මුදල් ඉපයීමට Fiverr තුලින් පුළුවන්.ෆයිවර් (Fiverr)සිංහලෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.
 
අද වනවිට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ලංකාවේ ගොඩාක් ජනප්‍රිය මාතෘකාවක්. එහිදී Fiverr සඳහා ලොකු තැනක් හිමි වෙනවා.

අන්තර්ජාලය සහිත පරිගණකයක් තිබේනම් මූලික වශයෙන් Graphic Design, Web Developing, Softwareසහ වෙනයම් පරිගණක ආශ්‍රිත තාක්ෂණික දැනුමක් ඔබ සතුනම් එයින් ලෝකේ පුරා සිටින පිරිස් හට සේවා  සපයමින් මුදල් ඉපයීමට Fiverr තුලින් පුළුවන්.

මෙහිදී ගෙවීම් සිදුවන්නේ ඩොලර් වලින් නිසා අපේ රටේ මුදල් බවට පත්කිරීමේදී සැලකියයුතු මුදලක් අපට මින් උපයාගන්න පුළුවන්. මහන්සිය සහ කැපවීම වගේම ඉවසීම තියෙනම් ඔබට මෙයම ඇති දියුණු වෙන්න. ඉතින් fiverr ගැන මුලසිට ඉගෙනගන්න කැමති පිරිස් හට අප අන්තර්ජාලයෙන් සොයාගත් වටිනා PDF පොතක් ලබාදීමට තමයි මෙම ලිපිය ගෙන ආවේ. මෙතනින් පිවිස මෙමFiverr Learing Sinhala PDF Bookඑක බාගත කරගන්න.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>