
අලුතෙන් අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස
Digiarty Software Inc හදුන්වන්න පුළුවන්. මොවුන් විසින් නිපදවූ ජනප්‍රිය මෘදුකාංගයක්වන Winx DVD Ripperහි Platinum සංස්කරණය අන්තර්ජාතික වශයෙන් සමරණ Halloween දිනය මුල් කරගෙන, මෙතෙක් මුදලට ලබාදුන් මෘදුකාංගය විශේෂ Giveaway අවස්ථාවක් මගින් ඔබට නොමිලේ ලබාදීමට තීරණයකර තිබෙනවා.
DVD Ripකරනවා කියන්නේ පරිගණකයට සාමාන්‍ය පරිදි copy කරගන්න නොහැකි ආකාරයට DVD තැටිවල write කරලා තිබෙන වීඩියෝ චිත්‍රපට, සංගීත ආදිය පරිගණකයට copy කරගැනීමයි. Rip කරගත් විඩීයෝ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට හෝ ටැබ් එකට බලන්න හැකි අයුරින් convert කරගන්නත් පුළුවන්. දැන් පවතින ස්මාර්ට් ෆෝන් වල Mp4, MKV, AVIවැනි ෆෝමැට් සහිත වීඩියෝ බලන්න හැකි වුවත් convert කරලා ස්මාර්ට් ෆෝන් වලට වීඩියෝ දාගැනීමෙන් file size එක අඩු වීමත්, කිසිවිටක වීඩියෝ Stuck නොවීම ආදී වාසි ලබාගන්න පුළුවන්.
Hi Quality Video සහිත DVD තැටියක ඇති වීඩියෝ නම් අනිවාර්‍යයෙන් Rip කිරීමෙන් පසු convertකරලා අදාල ජංගම උපාංග වලට දාගන්න වෙනවා. පහතින් බලන්න මෘදුකාගයේ තිර ඡායාරූපය කිහිපයක්.
Hi Quality Video සහිත DVD තැටියක ඇති වීඩියෝ නම් අනිවාර්‍යයෙන් Rip කිරීමෙන් පසු convertකරලා අදාල ජංගම උපාංග වලට දාගන්න වෙනවා. පහතින් බලන්න මෘදුකාගයේ තිර ඡායාරූපය කිහිපයක්.
Level-3 Hardware Acceleration සහිත එකම Best DVD ripperමෘදුකාංගය වන්නේ මෙම WinX DVD Ripper Platinum යෙදවුමයි. අඩු Hardware usage එකක් යටතේ ක්‍රියා කරන නිසා Ripper සහ වීඩියෝ convert වෙන අවස්ථාවේ පරිගණකය මන්දගාමී වන්නේත් නෑ. මෙම මෘදුකාංගය බාවිතා කර DVD Ripකරන ආකාරය පහත වීඩියෝව බලන්න.
සාමාන්‍යයෙන් මෙම මෘදුකාංගය මුදලට ගන්නවා නම් රු.10,000/= ක් පමණ වෙනවා. Halloween Giveaway එක නිසා නොමිලේම මෙය බාවිතා කරන්න පුළුවන්. ඒ නිසා මේ වාසය මගහරින්නේ නැතුව මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.
Technical Details
- Software Name : WinX DVD Ripper Platinum
- File size : 31.8 MB
- Requirements : Windows
- License : Free Giveaway
- Publisher website : winxdvd.com