Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

SLT 5GB Data Free - Christmas Offer

$
0
0
Sri Lanka Telecom ආයතනය විසින් අන්තර්ජාල සේවාව ලබාගන්න පාරිභෝගිකයින් සඳහා නොමිලේ 5GB අතිරේක ඩේටා මෙම නත්තල් මාසයේ ලබාදෙනවා.   මෙය ලබාගැනීමට මෙතනින් ඔබගේ Data Usage එක බලන්න පිවිසෙන්න. දකුණු පස ඉහතඡායාරූපයේ සිටින කුරුල්ලව click කරලා ඔබගේ දුරකතන අංකය සහ අදාල විස්තර ලබාදී මෙම Extra GB ඩේටා ලබාගන්න පුළුවන්. මෙය ලැබෙන්නේ අතිරේක ඩේටා (Extra GB) නිසා දැනට ඔබ බාවිතා කරන ඩේටා ප්‍රමාණය අවසන්වූ පසු තමයි බාවිතයට ගන්න වෙන්නේ. මෙහි Peek, Off Peek ලෙස වර්ග කිරීමක් නොවේ.
නත්තල් මාසේ 5GBඩේටා නොමිලේ.

Sri Lanka Telecomආයතනය විසින් තම අන්තර්ජාලසේවා ලබාගන්න පාරිභෝගිකයින් සඳහා නොමිලේ 5GB අතිරේක ඩේටා

මෙම නත්තල් මාසයේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා. මෙය ලබාගැනීමට මෙතනින් ඔබගේ Data Usageඑක බලන්න පිවිසෙන්න. දකුණු පස ඉහත ඡායාරූපයේ සිටින කුරුල්ලව click කරලා ඔබගේ දුරකතන අංකය සහ අදාල විස්තර ලබාදී මෙම Extra GBඩේටා ලබාගන්න පුළුවන්.

මෙය ලැබෙන්නේ අතිරේක ඩේටා (Extra GB)නිසා දැනට ඔබ බාවිතා කරන ඩේටා ප්‍රමාණය අවසන්වූ පසු තමයි බාවිතයට ගන්න වෙන්නේ. Extra GBනිසා මෙහි Peek, Off Peekලෙස වර්ග කිරීමක් සිදු නොවේ.

මෙය ලබන දෙසැම්බර් 31 දින දක්වා ක්‍රියාත්මක වේ.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>