Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

MacX DVD Ripper Pro - Black Friday Giveaway

$
0
0
අද වනවිට MacX DVD ripper මෘදුකාංගය ගැන අප කලින් ලිපියකින් ඔබව දැනුවත්කර තිබෙනවා. දැනට DVD Ripper කරන්න හොඳම මෘදුකාංගය ලෙස අපට මෙය Recommend කරන්න පුළුවන්. ඔබවෙළඳපොලෙන් මිලදීගන්න DVD තැටිවල ඇතුලත් චිත්‍රපට, Music වීඩියෝ සහ බණ පිරිත් ආදිය සාමාන්‍යයෙන් පරිගණකයට copy කරගන්න බෑ. ඒ අවස්ථාවක්දී තමයි මේ මෘදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වන්නේ. DVD තැටිවල දත්ත ඔබට කිසි ගැටළුවකින් තොරව මේ මගින් copy කරගන්න පුළුවන්.DVD Ripperකරන්වටිනා මෘදුකාංගයක් නොමිලේ ලබාගන්න.
 
MacX DVD ripperමෘදුකාංගය ගැන අප කලින් ලිපියකින් ඔබව දැනුවත්කර තිබෙනවා. දැනට DVD Ripper කරන්න

 හොඳම මෘදුකාංගය ලෙස අපට මෙය Recommend කරන්න පුළුවන්. ඔබ වෙළඳපොලෙන් මිලදීගන්න DVD තැටිවල ඇතුලත් චිත්‍රපට, Music වීඩියෝ සහ බණ පිරිත් ආදිය සාමාන්‍යයෙන් පරිගණකයට copy කරගන්න බෑ. ඒ අවස්ථාවක්දී තමයි මේ මෘදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වන්නේ. DVD තැටිවල දත්ත ඔබට කිසි ගැටළුවකින් තොරව මේ මගින් copy කරගන්න පුළුවන්.

 සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් Write කර තිබෙන DVD තැටියක් උපරිම විනාඩි 5ක් වැනි කෙටි කාලයක් තුල  ඔබට copy කරගන්න පුළුවන්. බාගෙට write වූ, පළුදු වූ DVD තැටිද Read කරන බව මෙම මෘදුකාංගය නිපදවූ Developer වරු සඳහන් කරනවා. ඒ වගේම වීඩියෝ සඳහා නව Subtitle එකතු කිරීමට සහ විඩීයෝ Cut, Crop,Trimකරන්නත් පුළුවන්. බලන්න තිර ඡායාරූප කිහිපයක්.
මෙය සාමාන්‍යයෙන් 50$ක් පමණ වටිනා මෘදුකාංගයක්. නමුත් Black Fridayහේතුකොටගෙන අප වෙබ් අඩවියේ පරිශීලකයින් 500 දෙනෙකුට මෙහි License Keyඑක නොමිලේ ලබාදීමට කටයුතු සූදානම් කරමින් තිබෙනවා. ඔබට තිබෙන්නේ මෙතනින් පිවිස ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී මෘදුකාංගය සමඟ සීරියල් නම්බර් එක ලබා ගන්න. මෙම අවස්ථාව ඔබට හිමි වන්නේ 2018 දෙසැම්බර් 10 තෙක් පමණයි. වින්ඩෝස් සහ මැක් සහිත පරිගණක සඳහා මෙමMacX DVD Ripper Proමෘදුකාංගය සහාය දක්වනවා.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles