Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Get WinX DVD Ripper for Free : Rip & Copy DVDs

පරිගණකයට වටිනා මෘදුකාංගයක් ලයිසන් කී එක සමග.DVD Ripකරන්න වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා අප විසින් නිර්දේශ කරන හොඳම මෘදුකාංගය මෙයයි.DVD Ripකරනවා කියන්නේ පරිගණකයට සාමාන්‍ය පරිදි copy කරගන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

Useful 3 New Websites on the Internet

වැඩකටයුතු පහසු කරගැනීමට ප්‍රයෝජනවත් වෙබ් සේවාවන් 3ක්.අන්තර්ජාලය භාවිතා කරන ඔබ සියලු දෙනාම වැඩකටයුතු පහසු කරගන්න නොයෙක් වෙබ් සේවාවන් භාවිතා කරනවා ඇති. ඒ අතරින්මෘදුකාංග, ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමකින් තොරව...

View Article


Image may be NSFW.
Clik here to view.

CM Secure Browser for Android - Speed web browser

අන්ර්ජාලයට පිවිසෙන්න සුපිරිම වෙබ් බ්‍රව්සරයක්.ස්මාට්ෆෝනය මගින් අන්තර්ජාලය භාවිතා කරන ඔබට සියලු දෙනාටම වේගයෙන් වැඩකටයුතු කිරීමට නම් හොද වෙබ් බ්‍රව්සරයක් තිබිය යුතුයි.ඇන්ඩ්‍රොයිඩ් උපාංග සදහා භාවිතා කළ...

View Article

Image may be NSFW.
Clik here to view.

Laptop Battery Maintenance Tips

ලැප්ටොප් පරිගණක බාවිතා කරන අයට වටිනා ලිපියක්.ලැප්ටොප් පරිගණකයක ඉක්මනින්ම ක්ෂය වන උපාංගය වන්නේ එහි බැටරියයි. එය නිසි ලෙස නඩත්තු කිරීම මගින් එහි ආයුකාලය දීර්ඝ කරගන්නපුළුවන්. එබැවින් ලැප්ටොප් පරිගණකයක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Free PC Partition Tool - AOMEI Partition Assistant Standard Edition

පරිගණකයට කිසිදු හානියක් නොවී පාටිශන් කඩන්න මෘදුකා‍ගයක්.වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය පරිගණකයකට ඉන්ස්ටෝල් කිරීමෙදී අප දැනුවත්ව හෝ නොදැනුවත්ව හාඩ්එක පාටිශන් කරන පියවරමගහැරෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක...

View Article


Image may be NSFW.
Clik here to view.

Smart LED Bulb - Xiaomi Yeelight YLDP02YL

ඔබගේ නිවසටත් ස්මාර්ට් බල්බ් එකක්.Xiaomi සමාගම විසින් හදුන්වාදුන් Smart Home සංකල්පය යටතේ නිපදවු Smart LED Bulb එක අද අපි ඔයාලට මෙම ලිපියෙන් හදුන්වා දෙනවා.මෙම ස්මාර්ට් බල්බ් එක නම්කර ඇත්තේ Xiaomi...

View Article

Image may be NSFW.
Clik here to view.

Alfawise Mini 3 Smart Bracelet

අඩු මුදලට හොඳම ස්මාර්ට් බැන්ඩ් එකක්.චීනයේ ඉලෙක්ට්‍රොනික් ස්මාර්ට් උපාංග නිපදවන නවතම සමාගමක් ලෙස Alfawise නාමය හදුන්වා දෙන්න පුළුවන්.වර්තමානයේ පවතින තරගකාරී තාක්ෂණික වෙළඳපොල අල්ලා ගැනීම සඳහා...

View Article

Image may be NSFW.
Clik here to view.

Auslogics Windows Slimmer - Save space and remove unnecessary files

පරිගණකයේ අනවශ්‍ය දෑ ඉවත් කරගන්න නියම මෘදුකාංගයක්.පරිගණකයක් කාලයක් භාවිතා කිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුවක් තමයි, පරිගණකය මන්දගාමී වීම. එය එසේ වීම සාමාන්‍ය දෙයක්.එසේ වීමට විවිධ හේතු සාධක බලපානවා. ඒ අතරින්...

View Article


Image may be NSFW.
Clik here to view.

EASEUS 14th Anniversary Celebration - Win iPhone 8 or $500

යූටියුබ් චැනල් එකක් තියෙන අයට මෙන්න නියම අවස්ථාවක්.EaseUs කියන්නේ Data recovery සහ Backup මෘදුකාංග නිපදවා ලෝකය පුරා ජනප්‍රියතාවයක් ලබා ඇති මෘදුකාංග නිපදවන සමාගමකි.මෙම සමාගම ආරම්භකර වසර 14ක් පිරීම...

View Article


Image may be NSFW.
Clik here to view.

Video Clip QuickTool - Cut, crop and rotate videos

වීඩියෝ එඩිටින් කරන අයට වටිනා මෘදුකාංගයක්.සරල අතුරු මුහුණතකින් යුක්ත වන මෙම මෘදුකාංගය මගින්, ඔබට පහසුවෙන් වීඩියෝ කොටස් කපා වෙන් කිරීම, අවශ්‍ය පරිදි Crop කිරීම,Rotateකිරීම හා Convert කරගැනීමට පුළුවන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Axialis IconGenerator - Customize & Create professional icons

අයිකන් නිර්මාණය කරන්න පුළුවන් උසස් තත්වයෙන් යුතු මෘදුකාංගයක්.ඉතා හොද මට්ටමේ අයිකන් නිර්මාණය කළ හැකි නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් ලෙස Axialis IconGeneratorමෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්.මෙම මෘදුකාංගය...

View Article

Image may be NSFW.
Clik here to view.

SLTC - Srilanka Translation Community App

ල‍ංකාවේ නිපදවූ SLTCඇප් එක ගැන දන්නවද ?ශ්‍රී ලංකා ෆේස්බුක් පරිවර්තන සමූහය කිව්වහම කාටත් මතක් වෙනවා ඇත්තේ පහුගිය දවස් වල සමාජ මාධ්‍ය වාරණයත් සමගමපුවත්පත් ගවන්විදුලි වැඩසටහන් මගින් කරලියට ආපු සංවිධානයක්...

View Article

Image may be NSFW.
Clik here to view.

WinX MediaTrans - Best Free iTunes Alternative for Windows.

පරිගණය සහ අයිෆෝන් එක අතර දත්ත හුවමාරු කරන්න මෘදුකාංගයක්.ඔබ ඇපල් සමාගමේ අෆිෆෝන් හෝ ටැබ් එකක් බාවිතා කරනවානම් එයට සිංදු, ඡායාරූප, වීඩියෝ කොපි කරගන්නසාමාන්‍යයෙන් අප බාවිතා කරන්නේ iTunes මෘදුකාංගය. නමුත්...

View Article


Image may be NSFW.
Clik here to view.

Useful Free Sites And Services

වැඩ පහසුකරගන්න වෙබ් සේවාවන් ලබාදෙන වෙබ් අඩවි 3ක්.ඇප්ස්, මෘදුකාංග වලින් තොරව අන්තර්ජාලය මගින් ඔන්ලයින් සපයන නව වෙබ් සේවාවන් කීපයක් හදුනාගත හැකිය.ඒ අතරින් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වන වෙබ් සේවාවන් 3ක්  මෙම...

View Article

Image may be NSFW.
Clik here to view.

AtomicCleaner3 - Speedup Windows Computer

පරිගණකයේ නොපෙනෙන කුණු ඉවත්කර වේගවත් කරන මෘදුකාංගය.පරිගණකයේ ඇති Junk Files, History Fliesආදිය ඉතාමත් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්නොමිලයේ ලබාදෙන මෘදුකාංගයක් ලෙස Atomiccleaner3 මෘදුකාංගය හදුන්වා දෙන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

FireAlpaca - A powerful free paint program

පරිගණකයෙන් චිත්‍ර අදින අයට වටිනා මෘදුකාංගයක්.පරිශීලකයාට ඉතා පහසුවෙන් භාවිතාකළ හැකි විවිධ ආකාරයේ චිත්‍ර ඇදිය හැකි මෙන්ම ඡායාරූප සංස්කරණය කරන්න පුළුවන්, මෘදුකාංගයක් ලෙසFireAlpaca හදුන්වාදෙන්න පුළුවන්....

View Article

Image may be NSFW.
Clik here to view.

Audio MP3 Cutter, Mix Converter and Ringtone Maker App

ෆෝන් එකෙන්ම Audio Edit කරන්න, Ring හදන්න නියම ඇප් එකක්.ඔබට අවශ්‍ය ආකාරයට Mp3 ෆයිල් එකක ඇති කොටස් Cut කරලා Ring Toneඑකක් ලෙස හෝ Alarm එකක් ලෙසහදාගන්න පුළුවන් ඇප් එකක් ලෙස Appzcloud Audio mp3 cutterඇප්...

View Article


Image may be NSFW.
Clik here to view.

Ezvid -The Easiest Screen Recorder & Video Editor

ස්ක්‍රින්එක රේකෝඩ් කරන්න, වීඩියෝ එඩිට් කරන්න මෘදුකාංගයක්.වේගවත්ව හා පහසුවෙන් පරිගණක තීරය රෙකෝඩ් කරගැනීමට මෙන්ම වීඩියෝ එඩිට් කරන්න පුළුවන් මෘදුකාංගයක් ලෙසEzvid මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. භාවිතා...

View Article

Image may be NSFW.
Clik here to view.

Nokia 9 - Hands-on image leaks

මීළඟට නිකුත්වෙන අලුත්ම නොකියා ෆෝන් එක.කලක් ලොව ඉහලින්ම වැජඹුණු ස්මාර්ට්ෆෝන් නාමයක් වූ Nokia හි ඉදිරියේදී පැමිණීමට නියමිත Nokia 9 ස්මාර්ට්ෆෝන් එකෙයි ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. මෙහි ඇතුලත්...

View Article

Image may be NSFW.
Clik here to view.

VideoPad Video Editor - Video Editing Software for Everyone.

වීඩියෝ එඩිට් කරන්න සුපිරිම මෘදුකාංගයක්.පහසුවෙන් මෙන්ම ඉක්මනින් වීඩියෝ එකක් Edit කරගන්න පුළුවන් ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස VideoPad Video Editorමෘදුකාංගය හදුන්වන්න පුළුවන්.මෙම මෘදුකාංගය භාවිතා කර...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>