ලංකාවේ ලාබම හොස්ටින් සේවා සහ ඩොමේන් නාම.
අලුතෙන් වෙබ් අඩවියක් ආරම්භ කරන්න ඉන්න අයට, අඩුවට හොස්ටින් හොයන අයට සහ ඩොමේන් එකක් මිලදී ගන්න ඉන්න අයට
![]()
![]()
මූලික වශයෙන් මෙහි ඔබට තෝරාගැනීමට පැකේජ 3ක් ලැබෙනවා. පැකේජ පිළිබද විස්තර මිලදී ගැනීමට ලංකා හොස්ට් ඉන්ෆෝ පිටුවට 👉 මෙතනින් පිවිසෙන්න.
අලුතෙන් වෙබ් අඩවියක් ආරම්භ කරන්න ඉන්න අයට, අඩුවට හොස්ටින් හොයන අයට සහ ඩොමේන් එකක් මිලදී ගන්න ඉන්න අයට
මෙන්න අපි හදුන්වාදෙනවා lankahost.infoවෙබ් අඩවිය. මේක 100%ක් ලාංකීය වෙබ් අඩවියක්. හොස්ටින් මිලදී ගන්න සහ සේවාව සිංහලෙන් ලබාගන්න පුළුවන් නිසා ගොඩක්ම වටිනවා. ගොඩක් අයට වෙබ් හොස්ටින් පිළිබඳව මූලික දැනුමක් නෑ. අනිත් එක වෙබ් අඩවියේ හොස්ටින් සම්බන්දව ඇතිවන ගැටළු නිරාකරණය කරගන්න අන්තර්ජාතික හොස්ටින් සේවා සපයන වෙබ් අඩවි වලින් ලේසි නෑ. ඉංග්‍රීසි දැනුමත් තිබීම අවශ්‍ය වෙනවා.
![]()
අන්න ඒ නිසා තමයි මේ lankahost.info වෙබ් අඩවියේ වටිනාකම. ඔබගේ වෙබ් අඩවිය හොස්ටින් කිරීමේදි ඇතිවන ගැටළු සහ පවත්වාගෙන යාමේදී ඇතිවන යම් යම් ගැටළු සිංහලෙන් Online chat එකක් දාලා හරි Call, Email එකක් ලබාදී ඉක්මනින් පිළිතුරු ලබාගන්න පුළුවන්.
ලංකා හොස්ට් ඉන්ෆෝ වෙබ් හොස්ටින් වෙබ් අඩවියේ ෆයිල් හොස්ටින් ඉතා වේගවත් (SSD Hard) , ආරක්ෂිතයි ස්ථාවර විසඳුම් සැපයීම සඳහා දින 365 පූර්ණ සහාය ලබා දීමක් සිදු කරනවා. ලංකා හොස්ට් ඉන්ෆෝ වෙබ් හොස්ටින් පාරිභෝගිකයන්හට ඔවුන්ගේ වෙබ් අඩවි නිර්මාණය ලංකා හොස්ට් ඉන්ෆෝ මගින් ලබා දෙන යෙදෙවුම් මගින් කරගත හැකිය. මෙහි මව් ශාඛාව එක්සත් රාජධානිය (UK)සතුයි.

නව ගනුදෙනුකරුවන් සඳහා ලංකා හොස්ට් ඉන්ෆෝ පැකේජයන් නොමිලේ මාරු කිරීමට අවස්තාව සලසා දෙනවා. ඊට අමතරව ඔබ ලබාගන්නා හොස්ටින් සේවාවට ලැබන පහසුකම් මොනවද ?

- නොමිලේ SSLසහතිකය ඔබගේ හොස්ටින් පැකේජය යටතේ ඇති සියලු වෙබ් අඩවි සඳහා සංකේතාත්මකකර ඇති නිදහස් SSL සහතිකයකි.
- නිදහස් DDoS ආරක්ෂණය - සුපරික්ෂාකාරී DDoS ආරක්ෂණය අනවශ්ය තදබද අඩු කර ගැනීමට ඔබගේ හොස්ටින් ගිණුමේ සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලැබේ.
- SpamExperts ඊමේල් ආරක්ෂණය.
- යෙදුම් සහ CMS - WordPress, Joomla, Magento, Drupal ඇතුළු බොහෝ යෙදුම් 200කට වඩා ස්ථාපනය කරන්න.
- නොමිලේ හොස්ටින් මාරු කිරීම.
- දින 365 තුල පැය 24 තුල ශ්‍රී ලාංකීය සහාය ජංගම දුරකථන හෝ ඊමේල් ඔස්සේ සහාය ලබා දෙන අතර, සියලුම උපකාරක ඉල්ලීම්වලට ක්ෂණිකව සහ ආචාරශීලීව ලබාගත හැක.
- ගිවිසුම් හෝ අමතර ගාස්තු නොමැත - ඔබට අමතර ගාස්තු හෝ කොන්දේසි නොමැතිව ඔබ කැමති ඕනෑම අවස්ථාවක සේවාව අවලංගු කිරීමට ඔබට නිදහස තිබේ.
මූලික වශයෙන් මෙහි ඔබට තෝරාගැනීමට පැකේජ 3ක් ලැබෙනවා. පැකේජ පිළිබද විස්තර මිලදී ගැනීමට ලංකා හොස්ට් ඉන්ෆෝ පිටුවට 👉 මෙතනින් පිවිසෙන්න.