Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Wondershare Fotophire Slideshow Maker - Photo to Video Maker

$
0
0
ඔබගේ ඡායාරූප ලස්සන slideshow එකක් බවට පත්කරන්න පුළුවන් අලුත්ම යෙදවුමක් ලෙස Fotophire මෘදුකාංගය හඳුන්වන්න පුළුවන්. යූටියුබ් එකට එක එක දේවල් හදලා විඩීයෝ අප්ලෝඩ් කරන අයට මේ මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා. අනවශ්‍ය ලෙස කාලය වැය නොකර අදාල පින්තූර ටික දාලා මෙහි ඇති කැමති Theme එකක් තෝරන්න විතරයි තියෙන්නේ. අපිට කැමති වීඩියෝ ෆෝමැට් එකකට save කරගන්න පුළුවන්.ෆොටෝ එකතු කරලා ඉක්මනින්ම වීඩියෝවක් හදන්න පුළුවන්  මෘදුකාංගය.

ඔබගේ ඡායාරූප ලස්සන slideshowඑකක් බවට පත්කරන්න පුළුවන් අලුත්ම යෙදවුමක් ලෙස

Fotophire මෘදුකාංගය හඳුන්වන්න පුළුවන්. යූටියුබ් එකට එක එක දේවල් හදලා විඩීයෝ අප්ලෝඩ් කරන අයට මේ මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා. අනවශ්‍ය ලෙස කාලය වැය නොකර අදාල පින්තූර ටික දාලා මෙහි ඇති කැමති Theme එකක් තෝරන්න විතරයි තියෙන්නේ. අපිට කැමති වීඩියෝ ෆෝමැට් එකකට save කරගන්න පුළුවන්. බලන්න තිරඡායාරූප කිහිපයක්.

ඉහත ඡායාරූප වලින් පේනවා ඇති, පරිගණකයට වගේම ඔබගේ ස්මාර්ට්ෆෝන් එකට කෙලින්ම වීඩියෝව කන්වර්ට් කරගන්න පුළුවන්. Slideshow නිර්මාණය කිරීමේදී පහත කාර්‍යයන්ද ලෙහෙසියෙන්ම මේ මෘදුකාංගය හරහා ඔබට කරගන්න පුළුවන්. 


මෘදුකාංගය බාගත කරගැනීමට මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • Software Name : Fotophire Slideshow Maker
  • File size : 94 MB
  • Requirements : Windows & Mac
  • License : Free or paid
  • Publisher website : macxdvd.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>