Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Lenovo Watch 9 - Buy & Sinhala Review

$
0
0
අද හදුන්වා දෙන්නේ වයාපාරික සහ කාර්‍යාලීය වැඩ කටයුතු සිදු කරන අයට වඩාත් සුදුසුම ස්මාර්ට් අත් ඔරලෝසුවයි.     මෙය lenovo සමාගමේ නිෂ්පාදනයක්. අද කාලේ ගොඩක් අය ස්මාර්ට් ජංගම දුරකතන බාවිතා කරනවා. ඒ වගේම ස්මාර්ට් බෑන්ඩ් එහෙමත් නැතිනම් වොච් බාවිතා කරනත් ගොඩක් අය කැමතියි. දැනට වෙළදපොලතුල තිබෙන ස්මාර්ට් වොච් වලට වඩා වැඩි වෙනසක් මෙයට බැලූ බැල්මට දකින්න පුළුවන්. ඒ Display එකක් වෙනුවට සුපුරුදු Analog අත් ඔරලෝසුවක කටු ඇතුලත් වීම. නමුත් මෙහි ඇතුලාන්තය සංකීර්ණයි.   Lenovo watch ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් iOS ස්මාර්ට් ෆෝන් එකට Install කරගැනීමෙන් පසු මේ මගින් අපට වැඩ කිහිපයක්ම කරගන්න පුළුවන්.
ලුත්ම "Lenovo watch 9"ස්මාර්ට් වොච් එක.

අද හදුන්වා දෙන්නේ වයාපාරික සහ කාර්‍යාලීය වැඩ කටයුතු සිදු කරන අයට වඩාත් සුදුසුම ස්මාර්ට් අත් ඔරලෝසුවයි. 

මෙය lenovo සමාගමේ නිෂ්පාදනයක්. අද කාලේ ගොඩක් අය ස්මාර්ට් ජංගම දුරකතන බාවිතා කරනවා. ඒ වගේම ස්මාර්ට් බෑන්ඩ් එහෙමත් නැතිනම් වොච් බාවිතා කරනත් ගොඩක් අය කැමතියි. දැනට වෙළදපොලතුල තිබෙන ස්මාර්ට් වොච් වලට වඩා වැඩි වෙනසක් මෙයට බැලූ බැල්මට දකින්න පුළුවන්. ඒ Display එකක් වෙනුවට සුපුරුදු Analog අත් ඔරලෝසුවක කටු ඇතුලත් වීම. නමුත් මෙහි ඇතුලාන්තය සංකීර්ණයි.

Lenovo watchඇප් එක ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් iOS ස්මාර්ට් ෆෝන් එකට Install කරගැනීමෙන් පසු මේ මගින් අපට වැඩ කිහිපයක්ම කරගන්න පුළුවන්. මෙහි ඇතුලත් Specification සහ මෙහි පෙනුම බලන්න අප නිර්මාණය කරපු Review වීඩියෝව පහතින් බලන්න.


මේ Lenovo Watch 9 එක ගෙන්නුවේ GearBest වෙබ් අඩවියෙන්. ඔබටත් මෙය මිලදී ගැනීමට අවශ්‍යනම් මෙතනින් අදාල පිටුවට පිවිස order කරන්න පුළුවන්. මිලදී ගැනීමෙන් පසු සති 3කින් ඔබගේ ගෙදරටම මෙය එවනු ලබනවා. කළු සහ සුදු වර්ණ දෙකෙන් මෙය නිකුත්කර තිබෙනවා.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>