වැඩ ගොඩක් තියෙන අලුත්ම ස්මාර්ට් වොච් එක.
අද හදුන්වා දෙන්නේ ශරීර යෝග්‍යතා කරන අයට නියම ස්මාර්ට් බෑන්ඩ් එකක්. අපි කලින් හදුන්වාදුන් ඒවාට වඩා වැඩ ගොඩක් මේකේ තියෙනවා.
අද හදුන්වා දෙන්නේ ශරීර යෝග්‍යතා කරන අයට නියම ස්මාර්ට් බෑන්ඩ් එකක්. අපි කලින් හදුන්වාදුන් ඒවාට වඩා වැඩ ගොඩක් මේකේ තියෙනවා.
මෙය Alfawise සමාගමේ නිෂ්පාදනයක්. අද කාලේ ගොඩක් අය ස්මාර්ට් ජංගම දුරකතන බාවිතා කරනවා. ඒ වගේම ස්මාර්ට් බෑන්ඩ් එහෙමත් නැතිනම් ෆිට්නස් ට්‍රැකින් වොච් බාවිතා කරනත් ගොඩක් අය කැමතියි. අපි ගෙවන මුදලට සාපේක්ෂව ලොකු වාසියක් මෙයට හිමිවෙනවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි හදුන්වාදෙන ගැජට් සාපේක්ෂව ගැණුම්කරුවන්ට ලොකු වාසියක් ගෙන දෙන ඒවා. ඉතින් ඔයත් මේ වගේ ස්මාර්ට් බෑන්ඩ් එකක් මිලදී ගන්න ඉන්නවානම් දෙවරක් සිතන්න ඕනේ නෑ. අප ඔබ වෙත හදුන්වාදෙන්නේ මිල, ගුණත්වය සැසදූ හොඳම ගැජට් තමයි.
මෙම ස්මාර්ට් fitness tracking bandඑක ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් iOS ස්මාර්ට් ෆෝන් වලට සහාය දක්වනවා. අදාල ඇප් එක Install කරගැනීමෙන් පසු අපගේ ශරීරයේ කැලරි දහනය, හෘද ස්පන්දනය, නිදාගත් වේලාව යනාදී විස්තර දිනපතා සටහන් කරගැනීමෙන් පෙන්වනවා. අපි කියනවාට වඩා හොදයි, මෙහි ඇතුලත් Specification සහ මෙහි පෙනුම බලන්න අප නිර්මාණය කරපු Review වීඩියෝව පහතින් බලන්න.

මේ Alfawise B7 Pro Fitness Tracker එක ගෙන්නුවේ GearBest වෙබ් අඩවියෙන්. ඔබටත් මෙය මිලදී ගැනීමට අවශ්‍යනම් මෙතනින් අදාල පිටුවට පිවිස order කරන්න පුළුවන්. මිලදී ගැනීමෙන් පසු සති 3කින් ඔබගේ ගෙදරටම මෙය එවනවා. කළු, රතු සහ තද නිල් පැහැයෙන් මෙම ස්මාර්ට් වොච් එක නිකුත්කර තිබෙනවා.