Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Gihosoft iPhone Data Recovery

$
0
0
ඇපල් සමාගමේ අයිෆෝන් සහ ටැබ් බාවිතා කරන අයට ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් අප මේ ලිපියෙන් ඔබට හදුන්වාදෙනවා. මෘදුකාංගයේ නම Gihosoft iPhone Data Recovery, ඔබගේ අයිෆෝන් එකේ හෝ ටැබ් එකේ ඇති දත්ත Delete වීමෙන් පසු Recovery කරලා ලබාගැනීමට මේ මගින් පුළුවන්. ඒ අනුව පහත දත්තයන් ලබාගත හැක.Delete කරපුවා ආපහු ගන්න වටිනා මෘදුකාංගයක්.
 
ඇපල් සමාගමේ අයිෆෝන් සහ ටැබ් බාවිතා කරන අයට ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් අප මේ ලිපියෙන් ඔබට හදුන්වාදෙනවා.

 මෘදුකාංගයේ නම Gihosoft iPhone Data Recovery,ඔබගේ අයිෆෝන් එකේ හෝ ටැබ් එකේ ඇති දත්ත Delete වීමෙන් පසු Recovery කරලා ලබාගැනීමට මේ මගින් පුළුවන්. ඒ අනුව පහත දත්තයන් ලබාගත හැක.
  • Photos & Videos : Camera Roll, Photo Stream, App Photos & Videos.
  • Messages & Call Log: Messages, Message Attachments, Contacts, Call History, Voice mail, WhatsApp/ Viber messages & attachments.
  • Memos & Others : Notes, Calendar, Reminders, Safari Bookmark, Voice Memos.


     තිරඡායාරූප කිහිපයක්.

    මෙය බාවිතාකරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.


    අනෙකුත් Data Recovery මෘදුකාංග වලට සාපේක්ෂව මෙහි Recovery වීමට ගතවන කාලය අඩුයි. ඉහත වීඩියෝව බැලුවම පේනවා ඇති ඉතාමත් සරල අතුරු මුහුණතක් මෙම මෘදුකාගයට එක්කර තිබෙනවා, ඕනෑම කෙනෙක්ට බාවිතා කිරීමටත් පහසුයි. මෘදුකාංගය ලබාගැනීමට මෙතනින් පිවිසෙන්න.

    මොවුන් විසින් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් සඳහාද Recovery මෘදුකාංගයක් හදුන්වාදී තිබෙනවා එය බාගතකරගන්න මෙතනින්පිවිසෙන්න.


    Technical Details

    • Software Name : Gihosoft iPhone Data Recovery
    • File size : 70 MB
    • Requirements : Windows & Mac
    • License : Free or paid
    • Publisher website : gihosoft.com

    Viewing all articles
    Browse latest Browse all 1805

    Trending Articles



    <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>