Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Icecream PDF Editor - Free PDF Editor

$
0
0
කාර්‍යාලිය වැඩ කටයුතු වලදී අප නිතරම PDF ෆයිල් සමඟ වැඩ කරනවා. යම් අවස්ථා වලදී එම PDF වල ඇති දත්තයන් වෙනස් කරන්න වුවමනා වෙනවා. ඒ අවස්ථාවේදී මෙම Icecream PDF Editor මෘදුකාංගය ඔබට බාවිතා කරන්න පුළුවන්. අපි බලමු එකින් එක මේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා.
වැඩ PDF File එඩිට් කරන්න ප්‍රයෝනවත් මෘදුකාංගයක්.

කාර්‍යාලිය වැඩ කටයුතු වලදී අප නිතරම PDF ෆයිල් සමඟ වැඩ කරනවා. යම් අවස්ථා වලදී එම PDFවල ඇති දත්තයන්

 වෙනස් කරන්න වුවමනා වෙනවා. ඒ අවස්ථාවේදී මෙම Icecream PDF Editorමෘදුකාංගය ඔබට බාවිතා කරන්න පුළුවන්. අපි බලමු එකින් එක මේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා.


01. ඕනෑම Text එකක් Add කරන්න, ඇතුලත් Text ඉවත් කරන්න පුළුවන්.


02. PDFපිටු මාරු කරන්න, අලුතෙන් PDF පිටු එකතු කරන්න පුළුවන්.


03.PDFපිටුවේ සයිස් එක වෙනස් කරන්න, ඕනෙම පැත්තකට පිටු හරවන්න පුළුවන්.


04.Remarks දාන්න, Text Highlightකරන්න, Comment දාන්න පුළුවන්.


05. Stamps, watermark දාන්න පුළුවන්.


05. PDF ෆයිල් එකට මුරපදයක් දමා Lockකරන්න, Text Copy & Pastකරන්න Limitකරන්න පුළුවන්. බලන්න පහත විඩීයෝව.



මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා සහාය දක්වන Free Softwareඑකක්.මෘදුකාංගය බාගැනීමට මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • Software Name : Icecream PDF Editor
  • File size : 17.3 MB
  • Requirements : Windows
  • License : Free
  • Publisher website : icecreamapps.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles