Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

WinX MediaTrans - Best Free iTunes Alternative for Windows.

$
0
0
ඔබ ඇපල් සමාගමේ අෆිෆෝන් හෝ ටැබ් එකක් බාවිතා කරනවානම් එයට සිංදු, ඡායාරූප, වීඩියෝ කොපි කරගන්න සාමාන්‍යයෙන් අප බාවිතා කරන්නේ iTunes මෘදුකාංගය. නමුත් එය තරමක් සංකීර්ණයි. ලේසියෙන්ම වැඩේ කරගන්න මේ WinX MediaTrans යෙදවුමෙන් පුළුවන්. ඕනෑම කෙනෙක්ට පහසුවෙන් බාවිතා කලහැකි අතුරු මුහුණතකින් මෙය සමන්විතයි. පරිගණය සහ අයිෆෝන් එක අතර දත්ත හුවමාරු කරන්න මෘදුකාංගයක්.

ඔබ ඇපල් සමාගමේ අෆිෆෝන් හෝ ටැබ් එකක් බාවිතා කරනවානම් එයට සිංදු, ඡායාරූප, වීඩියෝ කොපි කරගන්න

සාමාන්‍යයෙන් අප බාවිතා කරන්නේ iTunes මෘදුකාංගය. නමුත් එය තරමක් සංකීර්ණයි. ලේසියෙන්ම වැඩේ කරගන්න මේ WinX MediaTransයෙදවුමෙන් පුළුවන්. ඕනෑම කෙනෙක්ට පහසුවෙන් බාවිතා කලහැකි අතුරු මුහුණතකින් මෙය සමන්විතයි. බලන්න පහත වීඩියෝව.


මෙම මෘදුකාංගය මගින් අයිෆෝන් එකේ Delete වූ ඡායාරූපය සහ වීඩියෝ Recovery කරලා නැවත ලබා ගැනීමේ හැකියාවද පවතී. බලන්න තිරඡායාරූප කිහිපයක්.





free iTunes alternative for Windows

මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් බාගන්න.


Technical Details

  • Software Name :  WinX MediaTrans
  • File size : 46.7 MB
  • Requirements : Windows All
  • License: Free Trial
  • Publisher website :  www.winxdvd.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles