Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Useful 3 New Websites on the Internet

$
0
0
අන්තර්ජාලය භාවිතා කරන ඔබ සියලු දෙනාම වැඩකටයුතු පහසු කරගන්න නොයෙක් වෙබ් සේවාවන් භාවිතා කරනවා ඇති. ඒ අතරින් මෘදුකාංග, ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමකින් තොරව භාවිතා කරන්න පුළුවන් ප්‍රයෝජනවත් නව වෙබ් සේවාවන් කිහිපයක් හදුන්වාදෙන්න පුළුවන්.වැඩකටයුතු පහසු කරගැනීමට ප්‍රයෝජනවත් වෙබ් සේවාවන් 3ක්.

අන්තර්ජාලය භාවිතා කරන ඔබ සියලු දෙනාම වැඩකටයුතු පහසු කරගන්න නොයෙක් වෙබ් සේවාවන් භාවිතා කරනවා ඇති. ඒ අතරින්

මෘදුකාංග, ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමකින් තොරව භාවිතා කරන්න පුළුවන් ප්‍රයෝජනවත් නව වෙබ් සේවාවන් කිහිපයක් හදුන්වාදෙන්න පුළුවන්.

01. Yes I Chat



මෙහිදී මුලින්ම හදුන්වාදෙනු ලබන්නේ පහසුවෙන් වෙබ්චැට් කළ හැකි Yes I Chatනම් වෙබ් සේවාවයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ රෙජිස්ටර් වීමකින් තොරව වෙබ් සේවයට පිවිස චැට් කිරීමේ හැකියාව යි.මෙහිදීGroup Chat එකක් වුවද නොමිලයේ ලබාගන්න පුළුවන්.මෙම සේවාව භාවිතා කිරීමට මෙතනින් පිවිසෙන්න.


02. Virus Total



මෙම වෙබ් සේවාව මගින් ඔබගේ පරිගණකයේ ඕනෑම තැනක ඇති වයිරස් සොයා දෙනවා. පරිගණකයේ ඇති ෆයිල් එකක්, සැක සහිත වෙබ් පිටුවක් හෝ මෙම වෙබ් සේවයට එක් කළ විට වයිරස් තිබේදැයි සොයා බලා, එවැන්නක් හමුවුවහොත් පරිගණක ආරක්ෂාව පිළිබද දැනුමක් ඇති කණ්ඩායම් සිටින Online Groupsවෙත යවා විසදුම්ද ලබා ගන්න පුළුවන්. වෙබ් සේවය භාවිතා කරන්න මෙතනින් පිවිසෙන්න.


03. pCloud



ඔබට අවශ්‍ය Photos, Document, Music ආදිය පහසුවෙන් අන්තර්ජාලය තුළ රැදවීමට බාවිතා කරන්න පුළුවන් හොදම වෙබ් සේවාවක් ලෙස මෙය හදුන්වාදිය හැක. මෙහිදී 20 TBදක්වා ධාරිතාවක නොමිලයේ බැකප් කර තබාගන්න පුළුවන්. එවිට ඔබ කොහේ සිටියත් අන්තර්ජාලයට පිවිසීමෙන් නැවත ලබාගැනීමේ හැකියාව ඇත. මෙම වෙබ් සේවාව ලබාගැනීමට මෙතනින් පිවිසෙන්න.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>