
චීනයේ ඉලෙක්ට්‍රොනික් ස්මාර්ට් උපාංග නිපදවන නවතම සමාගමක් ලෙස Alfawise නාමය හදුන්වා දෙන්න පුළුවන්.
වර්තමානයේ පවතින තරගකාරී තාක්ෂණික වෙළඳපොල අල්ලා ගැනීම සඳහා පාරිභෝගිකයින්හට අඩු මුදලට ස්මාර්ට් උපාංග හදුන්වාදීම මේ දිනවල සිදු කරනවා. එහි එක් උපාංගයක් වන්නේ මෙම Alfawise Mini 3 Smart Bracelet එකයි. අපි මීට කලින් ඔබට විවිධ ස්මර්ට් බෑන්ඩ් හදුන්වාදී තිබෙනවා. මෙයත් ඒවාට දෙවෙනි නෑ. අපි බලමු මෙම ස්මාර්ට් බෑන්ඩ් එකේ තිබෙන වැඩකෑලි කිහිපයක්.

Heart Rateහෘද ස්පන්දනය, Blood Pleasureරුධිර පීඩන අගය බැලිය හැකි වීම. Fitness Tracking උපාංගයක් ලෙස ක්‍රියා කිරීම. ඒ අනුව ඔබ ගමන්කරන දුර, ශරීරයේ දහනයවෙන කැලරි ප්‍රමාණය බලන්න පුළුවන්. ශාරීරික යෝග්‍යතා ක්‍රමවත්ව සිදු කිරීමට Goals ලබාදීමක්ද මින් සිදුවෙයි.

වතුර ඇතුලට කාන්දුවීමක් සිදු නොවේ. පිහිනුම් කටයුතු සිදුකරන අයට වඩාත් යෝග්‍යයි.

ස්මාර්ට් ෆෝන් එක සමඟ සම්බන්ධවී ඇති විට එයට පැමිණෙන Call, Messages, Notification ඔබට මේ Alfawise Mini 3 Smart Braceletඑක මගින් දැනුම්දෙයි.

නින්දට යනවිටදී මෙය පැලදීමෙන් ඔබ නිදාගත් කාලය. ඒ අතරතුර අවදිවූ වේලාව. නිදාගත් කාලය සෑහීමකට පත්විය හැකිද ? යනදී ශරීරයට හිතකර කරුණු රැසක් පෙන්වයි. 110mAhUSB Charging බැටරියක් මෙහි ඇතුලත් වෙනවා. එක්වරක් ආරෝපණයකල පසු දින 4-5ත් අතර කාලයක් කියාත්මක වේ.
Bluetooth 4.0 ඇතුලත් බැවින් Android හෝ iOS ෆෝන් වලට H Band ඇප් එක හරහා සම්බන්ධ වීමට පුළුවන්. ඔබටත් මෙම ස්මාර්ට් බෑන්ඩ් එක මිලදී ගැනීමට අවශ්‍යනම් මෙතනින් පිවිස Order කරන්න. හරියටම සති 3න් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.