Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

FireAlpaca - A powerful free paint program

$
0
0
පරිශීලකයාට ඉතා පහසුවෙන් භාවිතාකළ හැකි විවිධ ආකාරයේ චිත්‍ර ඇදිය හැකි මෙන්ම ඡායාරූප සංස්කරණය කරන්න පුළුවන්, මෘදුකාංගයක් ලෙස FireAlpaca හදුන්වා දෙන්න පුළුවන්. මෙම මෘදුකාංගය 100% නොමිලයේ භාවිතා කිරිමට ඉඩ ලබා දෙන මෘදුකාංගයකි. ෆොටෝශොප් වැනි තරමක් සංකිර්ණ මෘදුකාංගවල මෙන් මෙම මෘදුකාංගයේ වැඩකිරීමට ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැත. මෙම මෘදුකාංගය මගින් ඉතාමත් පහසුවෙන් චිත්‍ර ඇදීම කළහැකිය. මෙහි ඇති විවිධ Brush ටූල්ස් මගින් නිවැරදිව චිත්‍රයක් ඇදීම කළ හැකිය. 3D Objects වුවද භාවිතා කිරීමේ හැකියාව මෙම මෘදුකාංගයේ ඇත. එමෙන්ම Performance අඩු පරිගණකයක වුවක් මෙම මෘදුකාංගය පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්.පරිගණකයෙන් චිත්‍ර අදින අයට වටිනා මෘදුකාංගයක්.

පරිශීලකයාට ඉතා පහසුවෙන් භාවිතාකළ හැකි විවිධ ආකාරයේ චිත්‍ර ඇදිය හැකි මෙන්ම ඡායාරූප සංස්කරණය කරන්න පුළුවන්, මෘදුකාංගයක් ලෙස

FireAlpaca හදුන්වාදෙන්න පුළුවන්. මෙම මෘදුකාංගය 100%නොමිලයේ භාවිතා කිරිමට ඉඩ ලබා දෙන මෘදුකාංගයකි. ෆොටෝශොප් වැනි තරමක් සංකිර්ණ මෘදුකාංගවල මෙන් මෙම මෘදුකාංගයේ වැඩකිරීමට ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැත. මෙම මෘදුකාංගය මගින් ඉතාමත් පහසුවෙන් චිත්‍ර ඇදීම කළහැකිය. මෙහි ඇති විවිධ Brush ටූල්ස් මගින් නිවැරදිව චිත්‍රයක් ඇදීම කළ හැකිය. 3D Objectsවුවද භාවිතා කිරීමේ හැකියාව මෙම මෘදුකාංගයේ ඇත. එමෙන්ම Performance අඩු පරිගණකයක වුවක් මෙම මෘදුකාංගය පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. පහතින් බලන්න තිර ඡායාරූපයක්.


බාවිතා කරන ආකාරය දැක්වෙන Review වීඩියෝවක් බලන්න.


ඉතා සරල මෙන්ම කුඩා මෘදුකාංගයක් වන මෙය Windows පරිගණක වල සහ Macපරිගණක වලද භාවිතා කරන්න පුළුවන්. මෙතනින් පිවිස අවශ්‍ය මෙහෙයුම් පද්ධතියට අදාල සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න.


Technical Details

  • Software Name : FireAlpaca
  • File size : 23 MB
  • Requirements : Windows All/ Mac
  • License : Free
  • Publisher website : firealpaca.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>