Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Get WinX DVD Ripper for Free : Rip & Copy DVDs

$
0
0
DVD Rip කරන්න වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා අප විසින් නිර්දේශ කරන හොඳම මෘදුකාංගය මෙයයි. DVD Rip කරනවා කියන්නේ පරිගණකයට සාමාන්‍ය පරිදි copy කරගන්න නොහැකි ආකාරයට DVD තැටිවල write කරලා තිබෙන වීඩියෝ චිත්‍රපට, සංගීත ආදිය පරිගණකයට copy කරගැනීමයි. Rip කරගත් විඩීයෝ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට හෝ ටැබ් එකට බලන්න හැකි අයුරින් convert කරගන්නත් පුළුවන්. දැන් පවතින ස්මාර්ට් ෆෝන් වල Mp4, MKV, AVI වැනි ෆෝමැට් සහිත වීඩියෝ බලන්න හැකි වුවත් convert කරලා ස්මාර්ට් ෆෝන් වලට වීඩියෝ දාගැනීමෙන් file size එක අඩු වීමත්, කිසිවිටක වීඩියෝ Stuck නොවීම ආදී වාසි ලබාගන්න පුළුවන්. Hi Quality Video සහිත DVD තැටියක ඇති වීඩියෝ නම් අනිවාර්‍යයෙන් Rip කිරීමෙන් පසු convert කරලා අදාල ජංගම උපාංග වලට දාගන්න වෙනවා.පරිගණකයට වටිනා මෘදුකාංගයක් ලයිසන් කී එක සමග.

DVD Ripකරන්න වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා අප විසින් නිර්දේශ කරන හොඳම මෘදුකාංගය මෙයයි.


DVD Ripකරනවා කියන්නේ පරිගණකයට සාමාන්‍ය පරිදි copy කරගන්න නොහැකි ආකාරයට DVD තැටිවල write කරලා තිබෙන වීඩියෝ චිත්‍රපට, සංගීත ආදිය පරිගණකයට copy කරගැනීමයි. Rip කරගත් විඩීයෝ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට හෝ ටැබ් එකට බලන්න හැකි අයුරින් convert කරගන්නත් පුළුවන්. දැන් පවතින ස්මාර්ට් ෆෝන් වල Mp4, MKV, AVI වැනි ෆෝමැට් සහිත වීඩියෝ බලන්න හැකි වුවත් convert කරලා ස්මාර්ට් ෆෝන් වලට වීඩියෝ දාගැනීමෙන් file size එක අඩු වීමත්, කිසිවිටක වීඩියෝ Stuck නොවීම ආදී වාසි ලබාගන්න පුළුවන්.

Hi QualityVideo සහිත DVD තැටියක ඇති වීඩියෝ නම් අනිවාර්‍යයෙන් Rip කිරීමෙන් පසු convert කරලා අදාල ජංගම උපාංග වලට දාගන්න වෙනවා. පහතින් බලන්න මෘදුකාගයේ තිරඡායාරූපය කිහිපයක්.





Level-3 Hardware Accelerationසහිත එකම DVD Ripper මෘදුකාංගය වන්නේ මෙම WinX DVD Ripper Platinumයෙදවුමයි. අඩු Hardware usageඑකක් යටතේ ක්‍රියා කරන නිසා Ripperසහ වීඩියෝ convert වෙන අවස්ථාවේ පරිගණකය මන්දගාමී වන්නේත් නෑ. මෙම මෘදුකාංගය බාවිතා කර DVD Ripකරන ආකාරය පහත වීඩියෝව බලන්න.



මෙතනින් පිවිස මෙම WinX DVD Ripper මෘදුකාංගය ඔබගේ පරිගණකයට බාගන්න. ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ ශෙයා කිරීමෙන් මාස 6ක් බාවිතා කිරීමට හැකි සීරියල් කී එකක් නොමිලේ ලබා දෙනවා.


Technical Details

  • Software Name : WinX DVD Ripper
  • File size : 31.8 Mb
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : winxdvd.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>