
සරල අතුරු මුහුණතකින් යුක්ත වන මෙම මෘදුකාංගය මගින්, ඔබට පහසුවෙන් වීඩියෝ කොටස් කපා වෙන් කිරීම, අවශ්‍ය පරිදි Crop කිරීම,
Rotateකිරීම හා Convert කරගැනීමට පුළුවන් වෙනවා. ඇතැම් විට ඔබ ඔබගේ ස්මාර්ට්ෆෝනය මගින් වීඩියෝ කරන කළ විඩීයෝ එකක් පරිගණකයකින් බැලීමේදී හරහටrotate වී play විම සිදුවේ. නමුත් මෙම මෘදුකාංගය මගින් ඔබට පහසුවෙන් නිවැරදිව video එකක් rotateකරගන්න පුළුවන් වෙනවා. අදාල වීඩියෝව drag & drop කිරීම මගින්ද add කරගන්න පුළුවන්. ඉන්පසු ඔබ සකස් කරගත් වීඩියෝව MP4, MPG, AVI, WMV, M4V, 3GP, RM, FLV, SWF, MKV, WEBM, MOV, VOB, ASF, TS, MTS වැනි formats වලින් outputsලබාගත හැක.
බලන්න තිර ඡායාරූපයක්.
මෙම මෘදුකාංගය 100%නොමිලේ භාවිතා කළ හැකිය. ඩවුන්ලෝඩ් කරගැනීම සදහා මෙතනින් පිවිසෙන්න.
Technical Details
- Software Name : Video Clip QuickTool
- File size : 6.5 MB
- Requirements : Windows All
- License : Free
- Publisher website : a4video.com