ඇප්ස්, මෘදුකාංග වලින් තොරව අන්තර්ජාලය මගින් ඔන්ලයින් සපයන නව වෙබ් සේවාවන් කීපයක් හදුනාගත හැකිය.
ඒ අතරින් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වන වෙබ් සේවාවන් 3ක් මෙම ලිපියෙන් අද ඔබට හදුන්වාදෙනවා.
01. Life Lock
තමාගේ ඊමේල් ලිපිනය වෙනත් අයෙක් භාවිතා කරන්නේද , ඊමේල් ගිණුමට හොරෙන් පිවිස තොරතුරු රැස් කරන්නේද යන්න දැනගැනීම සදහා මෙම වෙබ් සේවය භාවිතා කළ හැක. වෙබ් සේවයට මෙතනින් පිවිසෙන්න.
02. Instant Domain Search
ඔබට යම් කිසි වෙබ් අඩවියක් පිළිබද නොපෙන්වන තොරතුරු සෙවීමට අවශ්‍ය වූ විට මෙම වෙබ් සේවාව භාවිතා කළ හැක. ඔබට සෙවීමට අවශ්‍ය වෙබ් අඩවියේ වෙබ් ලිපිනය මෙම Domain Name Search වෙබ් අඩවියට ඇතුලත් කිරීම මගින් ඔබට අවශ්‍ය තොරුතුරු එනම් ඔබ ඇතුළත් කළ වෙබ් අඩවියේ අයිතිකරුවන් ඇතුළු බොහෝ විස්තර සොයාගන්න පුළුවන්. වෙබ් සේවය භාවිතා කිරීමට මෙතනින් පිවිසෙන්න.
03. Windy
කාලගුණ ආනාවැකි තිතටම දැනගන්න ඉතාමත් විශ්වාසවන්ත වෙබ් සේවයක් ලෙස Windy.comහදුන්වාදෙන්න පුළුවන්.මූලික වශයෙන් සුළං හමන දිශාව දැනගැනීමටත්, එහි ඇති විවිධ ලේයර්ස් භාවිතා කර ලොව ඇති ඕනෑම තැනක කාලගුණ විද්‍යා තොරතුරු දැනගන්න මෙම වෙබ් සේවය උපකාරි වේ.වෙබ් සේවය භාවිතා කිරීමට මෙතනින් පිවිසෙන්න.