Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

CM Secure Browser for Android - Speed web browser

$
0
0
ස්මාට්ෆෝනය මගින් අන්තර්ජාලය භාවිතා කරන ඔබට සියලු දෙනාටම වේගයෙන් වැඩකටයුතු කිරීමට නම් හොද වෙබ් බ්‍රව්සරයක් තිබිය යුතුයි.  ඇන්ඩ්‍රොයිඩ් උපාංග සදහා භාවිතා කළ හැකි වේගවත් හා ආරක්ෂිත වෙබ් බ්‍රව්සරයක් ලෙස CM Browser ඇප් එක හදුන්වාදය හැක. මෙම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංග සදහා සකසා ඇති ධාරිතාවෙන් අඩු වෙබ් බ්‍රව්සර් එකකි. නමුත් මෙය ඉතා වේගවත්. මෙහි ක්‍රියාත්මක වන Antivirus Engine එක නිසා Fishing attack , worms වැනි හානිකර වැඩසටහන් වලින් ආරක්ෂාව ලබාදේ. තවද Ad blocker පහසුකමද ලබාදී තිබේ. අන්ර්ජාලයට පිවිසෙන්න සුපිරිම වෙබ් බ්‍රව්සරයක්.

ස්මාට්ෆෝනය මගින් අන්තර්ජාලය භාවිතා කරන ඔබට සියලු දෙනාටම වේගයෙන් වැඩකටයුතු කිරීමට නම් හොද වෙබ් බ්‍රව්සරයක් තිබිය යුතුයි.

ඇන්ඩ්‍රොයිඩ් උපාංග සදහා භාවිතා කළ හැකි වේගවත් හා ආරක්ෂිත වෙබ් බ්‍රව්සරයක් ලෙස CM Browserඇප් එක හදුන්වාදය හැක. මෙම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංග සදහා සකසා ඇති ධාරිතාවෙන් අඩු වෙබ් බ්‍රව්සර් එකකි. නමුත් මෙය ඉතා වේගවත්. මෙහි ක්‍රියාත්මක වන Antivirus Engineඑක නිසා Fishing attack , wormsවැනි හානිකර වැඩසටහන් වලින් ආරක්ෂාව ලබාදේ. තවද Ad blocker පහසුකමද ලබාදී තිබේ. 


බලන්න හදුන්වාදෙන වීඩියෝවක්.


මෙම CM Secure Browserඇප් එක ඉතා කුඩා එකක් වන අතර ඔබගේ ස්මාට්ෆෝනයේ ඉඩ ප්‍රමාණයද ඉතිරි කරගනිමින් වේගවත්ව අනත්ර්ජාලය භාවිතා කරන්න පුළුවන්. ඇප් එක බාගත කරගැනීමට මෙතනින් පිවිසෙන්න. මෙය නිකුත්කර තිබෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හිමි ස්මාර්ට් උපාංග සදහා පමණයි.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles