Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Smart LED Bulb - Xiaomi Yeelight YLDP02YL

$
0
0
Xiaomi සමාගම විසින් හදුන්වාදුන් Smart Home සංකල්පය යටතේ නිපදවු Smart LED Bulb එක අද අපි ඔයාලට මෙම ලිපියෙන් හදුන්වා දෙනවා. මෙම ස්මාර්ට් බල්බ් එක නම්කර ඇත්තේ Xiaomi Yeelight ලෙසයි. ඔබගේ නිදන කාමරයට, ආලින්දයට මෙම බල්බය ඉතාමත් යෝග්‍යයි. Mi Home ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන, මෙම බල්බ් එක සමඟ connect වී ON/OFF කිරීමට, Colour change කිරීමට සහ Brightness adjust කිරීමට පුළුවන්. Xiaomi සමාගම මෙම බල්බය සඳහා වසර 11ක ආයුකාලයක් ඇති බව පවසනවා.ඔබගේ නිවසටත් ස්මාර්ට් බල්බ් එකක්.

Xiaomi සමාගම විසින් හදුන්වාදුන් Smart Home සංකල්පය යටතේ නිපදවු Smart LED Bulb එක අද අපි ඔයාලට මෙම ලිපියෙන් හදුන්වා දෙනවා.

මෙම ස්මාර්ට් බල්බ් එක නම්කර ඇත්තේ Xiaomi Yeelightලෙසයි. ඔබගේ නිදන කාමරයට, ආලින්දයට මෙම බල්බය ඉතාමත් යෝග්‍යයි. Mi Home ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන, මෙම බල්බ් එක සමඟ connect වී ON/OFF කිරීමට, Colour change කිරීමට සහ Brightness adjust කිරීමට පුළුවන්. Xiaomi සමාගම මෙම බල්බය සඳහා වසර 11ක ආයුකාලයක් ඇති බව පවසනවා. අපගේ Review වීඩියෝව පහතින් බලන්න.



අප මෙය ගෙන්වූයේ GearBest වෙබ් අඩවියෙන්. ඔබටත් මෙය මිලදී ගැනීමට අවශ්‍යනම් මෙතනින් පිවිස Order කරන්න. සති තුනකින් ඔබේ නිවසටම එවනවා. බලන්න ඡායාරූපයක්.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>