Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

VidCutter - Trimming Video software

වීඩියෝ කොටස් කරන්න පුළුවන් මෘදුකාංගය. ඔබගේ පරිගණකයේ ඇති ෆිල්ම්, වීඩියෝ වල අනවශ්‍ය කොටස් පහසුවෙන් ඉවත් කළ හැකි සරල අතුරු මුහුණතක් සහිත පහසුවෙන් පරිශීලනය කලහැකි මෘදුකාංගයක් ලෙස VidCutterමෘදුකාංගය...

View Article


Image may be NSFW.
Clik here to view.

Google Input Tools Offline Installer

සිංහලෙන් ටයිප් කරන්න ගූගල් Input Toolsමෘදුකාංගය. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සදහා සි‍ංහල ටයිප් කරන්න අපි කවුරුත් බාවිතා කරන මෘදුකාංගයක් ලෙස ගූගල් ඉන්පුට් ටූල්ස් හදුන්වන්න පුළුවන්. මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Geek Uninstaller - Free, program removal utility

පහසුවෙන් මෘදුකාංග Uninstall කරගන්න නියම මෘදුකාංගයක්.පරිගණකයේ ඇති ඔබට අනවශ්යම මෘදුකාංග ආදිය වේගවත්ව හා නිවැරදිව Uninstall කරගන්න පුළුවන් මෘදුකාංගයක් ලෙසGeek uninstallerහදුන්වාදිය හැක. මෙම මෘදුකාංගය...

View Article

Image may be NSFW.
Clik here to view.

Anvi Folder Locker - Protect the folders on your PC

ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.පරිගණකයක් භාවිතා කරන ඔබ සෑම කෙනෙක්ටම වගේ පෞද්ගලික දත්ත තිබෙන්නට පුළුවන්. ඉතින් එවැනි දේවල්තවත් කෙනෙකුට පරිශීලනය කිරීමට නොහැකි ලෙස ලොක් කර තබාගැනීමට හැකි...

View Article

Image may be NSFW.
Clik here to view.

Free Alarm Clock for Windows

පරිගණකයේ Alarm තියන්න පුළුවන් මෘදුකාංගයක්.ඔබ නිතර පරිගණකයත් සමඟ ඉන්න කෙනෙක්ද ? එහෙනම් මේ යෙදවුම ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.වෙලාවට වැඩ කරන්න අපි කවුරුත් කැමතියි. නමුත් අපි කරන වැඩ රාජකාරි බහුල වීමත් සමඟ...

View Article


Image may be NSFW.
Clik here to view.

Introducing eSim Technology

ස්මාර්ට් ජංගම උපාංග සඳහා හදුන්වාදෙන eSim තාක්ෂණය.ඔබගේ දුරකතනයට එහි සේවා සම්පාදකයා සමඟ සබඳතාව ඇති කරන්නේ SIM පත හරහා යි. සිම් පතෙහි ආරම්භය 1991 දක්වා ඈතට දිවයන්නකි. එම මුල්ම සිම්පත ඔබ වර්ථමානයේ භාවිතා...

View Article

Image may be NSFW.
Clik here to view.

2018 A/L Exam Time Table

අ.පො.ස උසස් පෙල විභාගය 2018.විභාගයට ඇත්තේ තව දින කිහිපයයි. තවමත් කාල සටහන ඔබට ලැබුනේ නැත්නම් හෝ ලැබුණ කාල සටහන අස්ථානගත වෙලානම් මේ PDF ෆයිල් එක බාගන්න.මෙවර කාල සටහනේ ඇති විශේෂත්වය වන්නේ ප්‍රශ්න පත්‍රයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Furibee H9R Waterproof Action Camera 4K Ultra HD + Tripod

4Kවීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් සුපිරි Action කැමරාවක්.අපි ඔයාලට අන්තර්ජාලයෙන් අඩු මුදලට මිලදී ගන්න එක එක වටිනා ගැජට් හදුන්වාදෙනවා. අද හදුන්වා දෙන්නේ ගෙවන මිලටඋපරිම වාසියක් ලබාදෙන කැමරාවක්. නිකන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Gamuko.lk Android App Released.

දැන් අතේ දුරින් ඕනෙ දෙයක් විකුණගන්න, මිලදීගන්න ගමුකෝ.lkඇප් එකෙන්.යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් වතුපිටි අන්තර්ජාලයේ දැන්වීමක් දාලා ලේසියෙන්ම විකුණුම්කරුවන් සහගැනුම්කරුවන් එකතු කරන වෙබ් අඩවියක් ලෙස...

View Article


Image may be NSFW.
Clik here to view.

A/L Science Papers & Notes

A/Lවිද්‍යාව හදාරන අයට වටිනා PDFලිපි සහ ප්‍රශ්න පත්තර.අපොස උසස් පෙළ විද්‍යා විෂයයන් කරන නංගිලා මල්ලිලාට අනුමාන ප්‍රශ්න පත්තර සහ කෙටි සටහන් රැසක් ඇතුලත්PDF ලිපි මෙහි අන්තර්ගතයි. ලබන මාසේ ALවිභාගය ආරම්භ...

View Article

Image may be NSFW.
Clik here to view.

ZTE Axon M Smartphone - Dual Screen, Foldable

එකම ෆෝන් එකේ Display දෙකක්.ස්මාට්ෆෝන් තාක්ෂණය පිළිබද කතා කිරීමේදී එය දිනෙන් දින ඉතාමත් සීඝ්‍රයෙන් දියුණු වන බව ඔබ අප සියලුම දෙනාටම අහන්න දකින්න ලැබෙනවා ඇති.ඒ අතරින් විශේෂ අවධානයක් යොමු වන දෙකට නැමිය...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing wahanakali .com website

රස්තියාදු නොවී වාහන අමතර කොටස් මිලදී ගන්න ඔන්ලයින් වෙබ් අඩවියක්.මෝටර් රථ, වෑන්, ත්‍රීරෝද රථ, යතුරු පැදි හෝ අනෙකුත් වාහන සදහා අමතර කොටස් අලෙවි පහසුකම් සපයනවෙබ් අඩවියක් අපි අද ඔබට හදුන්වාදෙනවා. අපි පාරෙ...

View Article

Image may be NSFW.
Clik here to view.

IOTransfer 3 - Best iPhone / iPad Transfer & File Management Tool

ඇපල් අයිෆෝන් සහ ටැබ් බාවිතා කරනවානම් මෙන්න වටිනා මෘදුකාංගයක්.ඔබගේ අයිෆෝන් එකේ තිබෙන ඡායාරූප, වීඩියෝ, ඕඩියෝ, contacts ආදිය ලේසියෙන්ම පරිගණකයට transfer කරගන්න සහ පරිගණකයේ දත්ත ෆෝන් එකට දාගන්න මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

HiPDF - Easy and free All In One PDF Solution

PDF ෆයිල් කන්වර්ට් කරන්න ලේසිම ක්‍රමයක්.සාමාන්‍යයෙන් එදිනෙදා වැඩකටයුතු වලදී අප සතු PDF ෆයිල් විවිධ අවශ්‍යතාවයන් මත Word, Excel, Imageඑකක් විදියට convert කරන්න වෙනවා.ඒ වෙලාවට සාමාන්‍යයෙන් අපි සිදු...

View Article

Image may be NSFW.
Clik here to view.

A/L 2018 ICT Model Paper

A/L 2018 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර.මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය සිසු සිසුවියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය ගුරු උපදේශයකඅරුණ හේරත් මහත්මයා විසින් සකස් කරන ලද මෙම...

View Article


Image may be NSFW.
Clik here to view.

Best Budget Phone - Xiaomi Redmi S2 4G Phablet (Global Version)

Xiaomi Redmi S2 වැඩ ගොඩක් තියෙන බජට් ස්මාර්ට් ෆෝන් එක.අලුත් ස්මාර්ට් ෆෝන් එකක් මිලදී ගන්න ඉන්න අයට අද අපි හදුන්වාදෙන්නේ ගෙවන මිලට ඉතාමත් ලාභදායි සුපිරි ස්මාර්ට් ෆෝන් එකක්.ඇත්තටම මේක බජට් ස්මාර්ට් ෆෝන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Smart Electricity Meter Reader

විදුලි බිල පරීක්ෂා කරන්න මෘදුකාංගයක්.ඔන්න අද ගෙනාවා හැමෝටම වැදගත් වෙන පොඩි මෘදුකාංගයක්. අපි හැමෝම විදුලිය පාවිච්චි කරනවනේ. සෑම මාසෙකම අපිට විදුලි බිලකුත් එනවා.ඉතින් අද මේ අරන් ආපු මෘදුකාංගයෙන් පුළුවන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Introducing "eZ Recharger" Android App.

ස්මාර්ට් ෆෝන් එකට ඩේටා සහ Rechargeකාඩ් දාන්න ඇප් එකක්.දැන් ඔබට අනවශ්‍ය කාලයක් වැය කරමින් රීචාජ් කිරීමට අවශ්‍ය වන්නේ නැත. අප හදුන්වාදෙන මෙම eZ Recharger ඇප් එක මඟින් කාඩ් එකේ රහස් අංක මේ ඇප් එකෙන් scan...

View Article

Image may be NSFW.
Clik here to view.

Utorch Q2 Multifunctional LED Desk Lamp - Sinhala Review

ඔබගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වටිනා LED Lampඑකක්.රාත්‍රී කාලයේ පාඩම් වැඩ කරන්න, පරිගණක ආශ්‍රිතව වැඩ කරන අයට සහ අනෙකුත් වැඩ වලට මෙම ටේබල් ලෑම්ප් එක ගොඩක් ප්‍රයෝජනවත්වේ.ස්මාර්ට් පෙනුමක් සහිත මෙහි ආලෝකය...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing "RydeMe (Sri Lanka)" App

අලුත්ම RydeMe ඇප් එක ගැන දැනගමු.Rydeme යනු 100% ලංකාවේ නිර්මාණයකල ඇප් එකක්. මෙම ඇප් එක නිපදවීමේ මූලික අරමුණ ලංකාවේ රථවාහන තද බදය හේතුකරගෙනයි.විශේෂයෙන් අපරටේ කාර්‍යබහුල නගරයවූ කොළඹ නගරයේ ඇතිවන රථවාහන තද...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>