Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Ezvid -The Easiest Screen Recorder & Video Editor

$
0
0
වේගවත්ව හා පහසුවෙන් පරිගණක තීරය රෙකෝඩ් කරගැනීමට මෙන්ම වීඩියෝ එඩිට් කරන්න පුළුවන් මෘදුකාංගයක් ලෙස Ezvid  මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. භාවිතා කිරීමට පහසු මිත්‍රශීලී අතුරු මුහුණතකින් යුතුවන මෙම මෘදුකාංගය ඕනෑම කෙනෙක්ට නොමිලේ භාවිතා කළ හැකි අයුරින් නිර්මාණයකර ඇත. මෙම Ezvid මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ, Screen Record කරනවාට අමතරව වීඩියෝ සංස්කරණය කිරීමට ඇති හැකියාවයි. මීට අමතරව තවත් පහසුකම් කීපයක් මෙම මෘදුකාංගයේ ඇතුළත් කර තිබේ. Games, Desktop , Browser ආදිය තුළ පහසුවෙන් වීඩියෝ Capture කරගන්න මෙම මෘදුකාංගයෙන් පුළුවන්. තවද ස්ක්‍රින්එක තුළ Draw කිරීමේ හැකියාව ද ඇත. මෙහි ඇතුළත් Free music තුළින් ඔබ Capture කරගත් වීඩියෝවට music සම්බන්ධ කිරීමේ හැකියාව ඇති අතරම වීඩියෝ එක ධාවනය වන Speed එක අවශ්‍ය පරිදි අඩු වැඩි කරගන්නත් පුළුවන්. මේ ආකාරයෙන් ඔබට කැමති වීඩියෝවක් ඇතුළත් කර වුවද එය සංස්කරණය කරගැනීමට මෙම මාදුකාංගය බොහෝ උපකාරී වේ.ස්ක්‍රින්එක රේකෝඩ් කරන්න, වීඩියෝ එඩිට් කරන්න මෘදුකාංගයක්.

වේගවත්ව හා පහසුවෙන් පරිගණක තීරය රෙකෝඩ් කරගැනීමට මෙන්ම වීඩියෝ එඩිට් කරන්න පුළුවන් මෘදුකාංගයක් ලෙස

Ezvid මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. භාවිතා කිරීමට පහසු මිත්‍රශීලී අතුරු මුහුණතකින් යුතුවන මෙම මෘදුකාංගය ඕනෑම කෙනෙක්ට නොමිලේ භාවිතා කළ හැකි අයුරින් නිර්මාණයකර ඇත. මෙම Ezvid මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ, Screen Record කරනවාට අමතරව වීඩියෝ සංස්කරණය කිරීමට ඇති හැකියාවයි. මීට අමතරව තවත් පහසුකම් කීපයක් මෙම මෘදුකාංගයේ ඇතුළත් කර තිබේ. Games, Desktop , Browser ආදිය තුළ පහසුවෙන් වීඩියෝ Capture කරගන්න මෙම මෘදුකාංගයෙන් පුළුවන්. තවද ස්ක්‍රින්එක තුළ Drawකිරීමේ හැකියාව ද ඇත.

මෙහි ඇතුළත් Free musicතුළින් ඔබ Capture කරගත් වීඩියෝවට music සම්බන්ධ කිරීමේ හැකියාව ඇති අතරම වීඩියෝ එක ධාවනය වන Speed එක අවශ්‍ය පරිදි අඩු වැඩි කරගන්නත් පුළුවන්. මේ ආකාරයෙන් ඔබට කැමති වීඩියෝවක් ඇතුළත් කර වුවද එය සංස්කරණය කරගැනීමට මෙම මාදුකාංගය බොහෝ උපකාරී වේ. බලන්න තිර ඡායාරූපයක්.

ඔබ සකස් කරගත් වීඩියෝවක් කෙලින්ම Youtube Upload කිරීමට හැකි අතරම රෙකෝඩ් කරන වීඩියෝවක් Auto save කිරීමටද මෙමගින් හැකියාව තිබේ. මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගැනීම සදහා මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • Software Name : Ezvid
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : ezvid.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>