Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Nokia 9 - Hands-on image leaks

$
0
0
කලක් ලොව ඉහලින්ම වැජඹුණු ස්මාර්ට්ෆෝන් නාමයක් වූ Nokia හි ඉදිරියේදී පැමිණීමට නියමිත Nokia 9 ස්මාර්ට්ෆෝන් එකෙයි ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. මෙහි ඇතුලත් පිටුපස කැමරා 5 නිසා මෙය අනෙකුත් ස්මාර්ට්ෆෝන් වලට සාපේක්ෂව ලොකු වෙනසක් දක්නට පුළුවන්. කෙසේ වුවත් තවමත් නිල වශයෙන් මෙය Nokia 9 ලෙස ඔවුන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර අන්තර්ජාලය පුරා මෙය Nokia 9 ලෙස හදුන්වා තිබෙනවා.මීළඟට නිකුත්වෙන අලුත්ම නොකියා ෆෝන් එක.

කලක් ලොව ඉහලින්ම වැජඹුණු ස්මාර්ට්ෆෝන් නාමයක් වූ Nokia හි ඉදිරියේදී පැමිණීමට නියමිත Nokia 9

ස්මාර්ට්ෆෝන් එකෙයි ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. මෙහි ඇතුලත් පිටුපස කැමරා 5 නිසා මෙය අනෙකුත් ස්මාර්ට්ෆෝන් වලට සාපේක්ෂව ලොකු වෙනසක් දක්නට පුළුවන්. කෙසේ වුවත් තවමත් නිල වශයෙන් මෙය Nokia 9ලෙස ඔවුන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර අන්තර්ජාලය පුරා මෙය Nokia 9ලෙස හදුන්වා තිබෙනවා. බලන්න පහතින් නිකුත්වූ ඡායාරූපය.


ජංගම දුරකථනයේ පසුපස ද්රව්ය Glass Material ලෙස පෙනීයයි, එය තහවුරු වන්නේ ඇඟිලි සලකුණු දකින්නට තිබීමෙන් සහ පැත්තට හරවා ඇති ආකාරය අනුව ආලෝකය එයට පරාවර්තනය වීමෙනි. කෙසේවුවත් නොකියා 9 නිකුත්වීමට ඇත්තේ 2018 අග බාගයේදීය.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles