Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Google ban Huawei's Android support update

හුවාවේ සඳහා ගූගල් ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් නෑ.මේවනවිට තාක්ෂණික ලෝකයේ ප්‍රධානම පුවත වී තිබෙන්නේ මෙම කාරණයයි. ඒ චීනයේ පිහිටි තාක්ෂණික මෙවලම් නිපදවන විශාලතමසමාගමක් වූ හුවාවේ සඳහා ගූගල් ආයතනය විසින් ලොකු...

View Article


Image may be NSFW.
Clik here to view.

Ac Market - Best Play Store Alternative

නොමිලේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දාගන්න AC Marketමේ වනවිට ලංකාවේ වගේම ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ඇන්ඩොර්යිඩ් ස්මාර්ට් ජංගම උපාංගයි. ඉතින් මේ Deviceවලටසාමාන්‍යයෙන් ඇප්ස් දාගන්නේ ගූගල් play storeඑක...

View Article


Image may be NSFW.
Clik here to view.

Google I/O 2019 Here's everything in Sinhalese

Google I/O 2019 සාරා‍ංශයක්.තාක්ෂණික ලෝකයේ අති දැවැන්තම event එක විදියට හඳුන්වන්න පුලුවන් Google IO,මේ වසරේදීත් ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්වුණා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේකැලිෆෝර්නියා ප්‍රාන්තයේදී....

View Article

Image may be NSFW.
Clik here to view.

5G Technology in Sinhala.

2020 දී සිදුවන ලොකුම තාක්ෂණික විප්ලවය.Wireless networks සහ mobilesගෙවුණු වසර කීපය තුළ ඉතාමත් සිඝ්‍රයෙන් දියුණුවට පත් වුණා. Wireless තාක්ෂණය මේ දියුණුව කරා ගිය ගමනේදී වැදගත් සංධිස්ථාන කීපයක්ම පසුකරා...

View Article

Image may be NSFW.
Clik here to view.

Li-Fi Technology Sinhala Guide

Li-Fi තාක්ෂණය ගැන සිංහලෙන්ම දැනගමු.අප වෙබ් අඩවියට වැඩියෙන්ම පැමිණෙන්නේ පරිගණක තාක්ෂණයට කැමති සහ ඒ ආශ්‍රිතව වෘතීය වශයෙන් නියැලෙන පිරිසයි.අන්න ඒ අය අනිවර්‍යයෙන් අනාගතයේ පැමිණෙන නව තාක්ෂණය ගැන දැනගත...

View Article


Image may be NSFW.
Clik here to view.

5KPlayer - Best free 4K HD video player & downloader

වීඩියෝ බලන්න නවතම Media Player එකක්.එකම වීඩියෝ player එකකින් Movies බලලා ඇතිවෙලාද ?නැතිනම් වීඩියෝ play වෙන්නේ හිරවෙවීද ?එහෙනම් මේ අලුත්ම 5K playerඑක පරිගණකයට දාගෙන බලන්න. මෙම වීඩියෝ ප්ලේයර් එකේ පහත...

View Article

Image may be NSFW.
Clik here to view.

Srilanka AL/ OL Exam Certificates Get online.

දැන් OL / AL විභාග සහතික ඔන්ලයින් ගන්න පුළුවන්.අධ්යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහා ලබාදෙන සහතික පත්‍රයදැන් ඕනෑම කෙනෙකුට ඔන්ලයින් ලබාගැනීමේ වැඩසටහනක්...

View Article

Image may be NSFW.
Clik here to view.

WinX HD Video Converter Deluxe - GIVEAWAY

රු.5,000ක් පමණ වටිනා වීඩියෝ කන්වර්ටර් මෘදුකාංගය නොමිලේ.අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන Digiarty Software ආයතනයේ 13න් වෙනි සංවත්සරය වෙනුවෙන් ඔවුන්ගේජනප්‍රිය, වීඩියෝ කන්වර්ටර් මෘදුකාංගයක් වූ WinX HD...

View Article


Image may be NSFW.
Clik here to view.

VideoProc Giveaway : Best (4K) Video Editor and Converter

වීඩියෝ Edit, Convert, Download 3ම එකට.අදකාලය වනවිට වීඩියෝ එඩිටින් යනු සාමන්‍යයෙන් අපිට නිතර සිදු කිරීමට වෙනවා. අපි ට්‍රිප් එකක් ගියානම් ඒකේදී Gopro කැමරාවෙන් ගත්ත ව්ඩියෝ,උපන්දින උත්සවයකදී iPhone එකෙන්...

View Article


Image may be NSFW.
Clik here to view.

KDJ Singlish Sinhala Typing - Software, Chrome Extension & Android App

පරිගණකයේ සහ ජංගම දුරකතනයේ ඕනෑම තැනක සිංහලෙන් ටයිප් කරන්න.අදකාලය අපි KDJ Singlishමෘදුකාංගය කලින් ලිපියකින් ඔබට හදුන්වාදී තිබෙනවා. මේ එහි නවතම යාවත්කාලීනය සහ ජංගම යෙදවුම හදුන්වාදීමයි. මෙම වසරේ ලංකාවේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Icecream Video Editor - Free video editing software

ඉක්මනින්ම වීඩියෝ එඩිටින් කරන්න අලුත්ම මෘදුකාංගයක්.අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන "Icecream App"ආයතනය විසින් ඔවුන්ගේ නවතම මෘදුකාංගය පසුගියදා හදුන්වාදෙනු ලැබුවා. එය නමින් Icecream Video Editor...

View Article

Image may be NSFW.
Clik here to view.

3uTools - All in one tools software for iPhone / iPad / iPod

ඇපල් අයිෆෝන්, ටැබ් සහ අයිපොඩ් බාවිතා කරන අයට වටිනා මෘදුකාංගයක්.සාමාන්‍යයෙන් අයිෆෝන් එකක ඇති ෆොටෝ, සි‍ංදු, ඇප්ස් පරිගණකයේ සිට කළමණාකරන කටයුතු සිදු කරන්නේ iTunes මෘදුකාංගයෙන්.නමුත් අප මෙම ලිපියෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Advance level Engineering Technology PDF Books

ඉංජිනේරු තාක්ෂණවේදය සිංහල PDF පොත්.ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ඇතුලත් වටිනා PDFපොත් 8ක් අපි අද මෙම ලිපිය මගින් ලබාදෙනවා. ඔබට අවශ්‍ය පොත පහතින් බාගත කරගන්න.1. තාක්ෂණවේදය හැදින්වීම සහ මූලික විදුලි...

View Article


Image may be NSFW.
Clik here to view.

CCSillipi Sinhala font free download

සෙල්ලිපි ෆොන්ට් එක නොමිලේ.ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා තවත් වටිනා සි‍ංහල ෆොන්ට් එකක්.ෆොන්ට් එකේ නම තමයි CCSillipi. මේ ෆොන්ට් එක කොයිවගේද කියලා පහතින්...

View Article

Image may be NSFW.
Clik here to view.

Advanced IP Scanner - Network IP Viewer, Access to shared folders

පරිගණක ජාල පරීක්ෂා කිරීමට මෘදුකාංගයක්.Networking filedඑකේ ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් තමයි මේ ලිපියෙන් අපි ඔයාලට ගෙනාවේ.පරිගණක ජාලය සමඟ සම්බන්ධ වී ඇති එක් එක් පරිගණක වල IP Address, Shared...

View Article


Image may be NSFW.
Clik here to view.

Animation Cat for your Desktop

ඩෙස්ක්ටොප් එකට පූසෙක් දාගමු.හැමදාම එකම ඩෙස්ක්ටොප් එක දිහා බලාගෙන වැඩ කරලා එපා වෙලාද ? එහෙනම් වෙනසකටත් එක්ක මේ සුරතලාව ඔබගේ පරිගණකයේ තිරයටත් දාගෙන බලන්න. මෙය ඉතාමත් පුංචි program එකක්. පරිගණකයට...

View Article

Image may be NSFW.
Clik here to view.

Radical Image Optimization Tool - Free image optimizer

වෙබ් ඩිවලොප් සහ ඡායාරූප සංස්කරණය කරන අයට මෘදුකාංගයක්.මේ ලිපියෙන් ඔබට හදුන්වා දෙන්නේ Image optimization කරන්න නොමිලේ බාවිතා කලහැකි  ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.මෙය තවත් පැහැදිලිව කිව්වොත් අපි කැමරා වලින්...

View Article


Image may be NSFW.
Clik here to view.

KDJ Singlish - Singlish to Isi Font Converter

ඉසි ෆොන්ට් KDJ Singlishඑකෙන් ටයිප් කරමු. මේ වනවිට අපේ රට තුල අන්තර්ජාලය තුල සිංහල භාවිතය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ සිංහල අකුරු යොදාගෙන් ග්‍රැෆික් ඩිසයින් සිදුකරනආයතන වල බහුලව බාවිතයට ගන්නා සිංහල...

View Article

Image may be NSFW.
Clik here to view.

apex a.pura 039 Sinhala Font free download

ඇපෙක්ස් 39ෆොන්ට් එකත් නොමිලේ.ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා තවත් වටිනා සි‍ංහල ෆොන්ට් එකක්.ෆොන්ට් එකේ නම තමයි apex a.pura 039. මේ ෆොන්ට් එක කොයිවගේද කියලා...

View Article

Image may be NSFW.
Clik here to view.

PDF Bob - Online PDF Editor (Edit, Create, Annotate, Manage Pages)

ඔන්ලයින් PDF Edit කරන්න වෙබ් අඩවියක්.ඔබ වැඩ කරන්නේ යම් ආයතනයක කාර්‍යාලයකනම් PDF ෆයිල් නිතරම දකින්නට ලැබෙනවා. ඊමේල් මගින් ලැබෙන PDF ෆයිල්, වෙනත් කෙනෙකු නිර්මාණයකල PDF ෆයිල්,අපි කලින් නිර්මාණයක කල PDF...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>