Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Advance level Engineering Technology PDF Books

$
0
0
ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ඇතුලත් වටිනා PDF පොත් 8ක් අපි අද මෙම ලිපිය මගින් ලබාදෙනවා. වැඩි කතා නැතුව ඔබට අවශ්‍ය පොත පහතින් බාගත කරගන්න.ඉංජිනේරු තාක්ෂණවේදය සිංහල PDF පොත්.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ඇතුලත් වටිනා PDFපොත් 8ක් අපි අද මෙම ලිපිය මගින් ලබාදෙනවා. ඔබට අවශ්‍ය පොත පහතින් බාගත කරගන්න.


1. තාක්ෂණවේදය හැදින්වීම සහ මූලික විදුලි තාක්ෂණවේදය.
(Introduction & Electricity)


2. මූලික ස්වයංචල තාක්ෂණවේදය.
(Basic Automobile Technology)


3. ගොඩනැගිලි තාක්ෂණවේදය, ගෘහස්ත ජල සම්පාදනය සහ කසල අපවහනය. (Civil)

4. ව්‍යවසායකත්වය හා කලමනාකරණය. (Entrepreneurship & Management)

5. බිම් මැනුම්. (Land Surveying)

6. ඉංජිනේරු ඇදීම්. (Drawing)

7. විදුලි යන්ත්‍ර සහ බල පද්ධති. (Electrical Machines & Power Systems)

8. මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය. (General Electronic Technology)


මෙම සියළු පොත් නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා අධ්‍යයාපන දෙපාර්තමේන්තුවයි.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles