Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Advanced IP Scanner - Network IP Viewer, Access to shared folders

$
0
0
Networking filed එකේ ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් තමයි මේ ලිපියෙන් අපි ඔයාලට ගෙනාවේ. පරිගණක ජාලය සමඟ සම්බන්ධ වී ඇති එක් එක් පරිගණක වල IP Address, Shared folders මේකෙන් බලාගන්න පුළුවන්. අවශ්‍යනම් shared folder access පහසුකමත් ලබාගන්න පුළුවන්,  ඒවගේම ජාලයතුල ඇති පරිගණක වලට Remotely connect වෙන්නත් ඒ මගින් පරිගණක switch off කරන්නත් විධාන ලබාදෙන්න මේ මෘදුකාංගයෙන් පුළුවන්.පරිගණක ජාල පරීක්ෂා කිරීමට මෘදුකාංගයක්.

Networking filedඑකේ ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් තමයි මේ ලිපියෙන් අපි ඔයාලට ගෙනාවේ.

පරිගණක ජාලය සමඟ සම්බන්ධ වී ඇති එක් එක් පරිගණක වල IP Address, Shared foldersමේකෙන් බලාගන්න පුළුවන්. අවශ්‍යනම් shared folder accessපහසුකමත් ලබාගන්න පුළුවන්,  ඒවගේම ජාලයතුල ඇති පරිගණක වලට Remotely connectවෙන්නත් ඒ මගින් පරිගණක switch off කරන්නත් විධාන ලබාදෙන්න මේ මෘදුකාංගයෙන් පුළුවන්.

ඒවගේම මෙය පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමකින් තොරව portable ආකාරයෙන් ධාවනය කිරීමටත් පුළුවන්. මෙතනින් පිවිස මෙම Advanced IP Scanner මෘදුකාංගය බාගත කරගන්න.

Technical Details

  • Software Name : Advanced IP Scanner
  • File size : 18.3 Mb
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : advanced-ip-scanner.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>