Krita - FREE and open source painting program
Krita - කාටූන් චිත්‍ර අදින්න සුපිරි මෘදුකාංගයක්.පරිගණකය මගින් කාටූන් චිත්‍ර පහසුවෙන් ඇඳීමට පුළුවන් මෘදුකාංගයක් මේ ලිපියෙන් අපි ඔබට හදුන්වාදෙනවා.චිත්‍ර අදින ආදුනික අයකුට වුවද පහසුවෙන් කාටූන් චිත්‍ර...
View ArticleDr.Folder - Change Folder Icon & Color
පරිගණකයේ ෆෝල්ඩර් හැඩ ගන්වන්න Dr.Folderමෘදුකාංගය.පරිගණකය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට එකම විදියට හැමදාම ෆෝල්ඩර්ටික දැකලා ඇතිවෙලාද ?චිත්‍ර එහෙනම් මේ මෘදුකාංගය දාගෙන බලන්න. ඔයාට කැමති විදියට...
View ArticleiSkysoft Data Recovery - Software for PC & Mac
පරිගණකයේ Deleteවූ දත්ත නැවත ලබාගන්න Recovery මෘදුකාංගය.පරිගණකය ඔබගේ පරිගණකයේ ෆෝල්ඩරයක පුද්ගලික ඡායාරූප, වර්ඩ් ෆයිල් ෆෝ කාර්යාලයේ වටිනා Excel ෆයිල් එකක්දැනුවත්ව හෝ නොදැනුවත්ව Delete වුවහොත්, අපිට එය...
View ArticleEaseUS Partition Master Free
පරිගණකයේ හාඩ් එක Partition කරන්න මෘදුකාංගයක්.සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව හාඩ් එක කොටස් වලට වෙන් කිරීම තරමක් සංකීර්ණ කාර්‍යයක්. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින්ම හරි...
View Articleapex_a.pura-042 Sinhala font free download
apex_a.pura-042 සිංහල ෆොන්ට් එක නොමිලේ.ග්‍රැෆික් ඩිසයින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා තවත් වටිනා සිංහල ෆොන්ට් එකක්.අපි කලින්දීපු ෆොන්ට් වලට වඩා මේ ෆොන්ට් එකේ විශේෂත්වයක්...
View ArticleEMDB - Eric's Movie Database software free
පරිගණකයේ තිබෙන ෆිල්ම් සෙට් එක පිළිවෙලකට තියාගමු.සාමන්‍යයෙන් පරිගණකයක ෆිල්ම් සඳහාම වෙන් කෙරුණු Partition එකක් හෝ ෆෝල්ඩරයක් තිබෙනවා. එම ෆිල්ම් අප අන්තර්ජාලයෙන්ඩවුන්ලෝඩ් කර ලබාගත් ඒවා නැතිනම් පෙන් එකකින්...
View ArticleAL ICT/GIT - Python Programming Sinhala PDF Book
සිංහලෙන් Python භාෂාවඉගෙනගන්න PDF පොතක්.Python කියන්නේ වර්තමානයේ ජනප්‍රියම object orientedprogramming languageඑකක්. මේ භාෂාව අපිට උසස්පෙල GIT විෂය හැදෑරීමේදී තමයි මුලින්ම හමුවන්නේ. මෙම පරිගණක භාෂාව...
View ArticleWinamp Player is back - free download
Winamp ප්ලේයර් එක නැවතත් පැමිණෙයි.85-95සෙට් එකට මතක ඇති ඒ කාලේ Mp3 එකක් අහන්න වින්ඩෝස් මීඩියා ප්ලේයර් වෙනුවට බාවිතා කරපු වින්ඈම්ප් මෘදුකාංගය.මේ ප්ලේයර් එකට අපූරු Skin නිර්මාණය වී තිබුණා. ඒවගේම...
View ArticleHard Disk Sentinel - HDD health and temperature monitoring
හාඩ් එක හොඳ තත්වයෙන් පවතීද බලන්න මෘදුකාංගයක්.දැනට අපගේ පරිගණකයේ කාලයක් පුරාවට installකර ඇති SSDසහ HDDහාඩ් ඩ්‍රයිව් වල අපට කොතරම් වටිනා දත්තයන් පවතිනවාද,තමන් වැඩ කරන කාර්‍යාලයේ පරිගණකයේ එදිනෙදා වැඩ කරන...
View ArticleIsi fonts - Sinhala Unicode font to Isi font converter
ඉසි ෆොන්ට් ටයිප් කරන්න ලේසි ක්‍රමයක්.ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට නැතුවම බැරි ෆොන්ට් සෙට් එකක් තමයි ඉසි ෆොන්ට්ස් කියන්නේ. මේ ඉසි ෆොන්ට් කිහිපයක්ම අපි ඔයාලට කලින් ලිපි...
View ArticleAceThinker PDF Converter - Easily Convert PDF Files
PDFෆයිල් කන්වර්ට් කරන්න මෘදුකාංගයක්.කාර්‍යාලීය කටයුතු සඳහා අපි නිතර එහා මෙහා කරන ෆයිල් වර්ගයක් ලෙස PDF ෆෝමැට් එක හදුන්වන්න පුළුවන්. ඔබට ඊමේල් එකකින් ලැබුණPDF Attachmentෆයිල් එක Wordෆයිල් එකකට කන්වර්ට්...
View ArticleSrilanka Bank Exam Lessons + Past papers + Question & Answer
බැංකු විභාග සහ රාජ්‍ය පරිපාලන විභාග ලියන අයට වටිනා ලිපි එකතුවක්. මූලික වශයෙන් බැංකු තනතුරු සඳහා පවත්වනු ලබන තරග විභාග සඳහා වැදගත්වෙන කලින් පැවති විභාග පාස් පේපර්ස්,සාමාන්‍ය දැනීම ප්‍රශ්න, ඉංග්‍රීසි...
View ArticleSinhala Happy New Year SMS Greetings
අලූත් අවුරුද්දට සුබ පතන්න නියම SMSමෙන්න.කාටත් කලින් සුබපතන්න, ඔයාගේ පාසලේ යාළුවන්ට, කාර්යාලයේ වැඩ කරන අයට SMS වලින් සුබ පතන්න පහතින් සුබ පැතුම් copy කරගන්න.සිංහල Singlish SMSsuba aluth awruddak...
View ArticleHow to Contact Mark Zuckerberg
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක්ව සම්බන්ධ කරගමු.මාර්ක් සකර්බර්ග් කියන්නේ තාක්ෂණික ලෝකයේ ප්‍රබලයෙක් කිව්වොත් නිවැරදියි. Facebook, Instagram වැනි අප කවුරුත් දන්නාසමාජ ජාල වෙබ් අඩවියන්හි නිර්මාතෘ වගේම හිමිකරු...
View ArticleSetupVPN - Free VPN for chrome browser
VPN දාලා බ්ලොක් කරලා තියෙන වෙබ් අඩවි වලට පිවිසෙමු.පසුගිය දින අපේ රටේ සිදුවූ ත්‍රස්තප්‍රහාරය හේතුවෙන් සමාජය තුල සමගිය ඇතිකිරීමත් පැතිරීයන බොරු ප්‍රචාරයන් මැඩලීමටත් සමාජ ජාල වෙබ්අඩවි තාවකාලිකව පිවිසීම...
View ArticleWindscribe - Free VPN for PC & Mobile Devices
VPN සඳහා හොඳම මෘදුකාංගයක් සහ ඇප් එකක්.අපි කලින් ලිපිය මගින් ඔබට මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කිරීමකින් තොරව ගූගල් ක්‍රෝම් මගින් බ්ලොක් කරලා තියෙන වෙබ් අඩවියකටපිවිසීමට හැකි Free VPN Service එකක් ලබාදෙන නියම...
View ArticleWinX DVD Ripper Platinum and MacX DVD Ripper Pro - Free License
DVD Rip කරන්න වටිනා මෘදුකාංගයක්.DVD Rip කරනවා කියන්නේ පරිගණකයට සාමාන්‍ය පරිදි copy කරගන්න නොහැකි ආකාරයට DVD තැටිවල write කරලා තිබෙන වීඩියෝ චිත්‍රපට,සංගීත ආදිය පරිගණකයට copy කරගැනීමයි. Rip කරගත් විඩීයෝ...
View ArticleFacebook introducing a new interface - F8 Keynote 2019
ෆේස්බුක් පෙනුම අලුත් කිරීමට සැරසෙයි.ලෝකේ ලොකුම සමාජජාල වෙබ් අඩවිය වූ ෆේස්බුක් සමාගමේ තම නවතම තාක්ෂණික පුවත් හෙළිකරන F8 2019 keynoteසමුළුවේ පළමු වැඩසටහනඊයේ දිනයේ පැවතුනා. මෙහිදී ෆේස්බුක් නිර්මාතෘ මාර්ක්...
View ArticleCool Maths Games for your computer
ගණිතය හැකියාව ප්‍රගුණ කරන මෘදුකාංග 2ක් අපෙන්.සමහර අයට ලේසි, සමහර අයට අමාරු ගණිතය විෂය අරමුණු කරගෙන නිර්මාණය කරන ලද අපූරු මෘදුකාංග 2ක් අපි අද මේ ලිපියෙන් ඔයාලට හදුන්වාදෙනවා. ඇත්තටම මේක ගේම් දෙකක් ලෙස...
View ArticleHelakuru Sinhala typing software to your computer
Helakuru මෘදුකාංගය මගින් පරිගණකයේ සිංහල ටයිප් කරමු.අපේ රටේ ප්‍රමුඛපෙලේ මෘදුකාංග සහ ඇප්ස් නිපදවන දේශීය ආයතනයක් ලෙස භාෂා ලංකා ආයතනය හදුන්වන්න පුළුවන්. මොවුන් විසින් නිර්මානය කරන ලද මෙම හෙළකුරු මුලින්...
View Article