Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Srilanka AL/ OL Exam Certificates Get online.

$
0
0
අධ්යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහා ලබාදෙන සහතික පත්‍රය  දැන් ඕනෑම කෙනෙකුට ඔන්ලයින් ලබාගැනීමේ වැඩසටහනක් ආරම්බකර තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය (www.doenets.lk) මගින් මෙම සහතික පත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබනවා. මෙහිදී අපට විදේශ රටවල අධ්යාපන ආයතන පිළිගන්නා ආකාරයට සහතික පත්‍ර ලබාගැනීමට ඇති හැකියාවද පවතිනවා.දැන් OL / AL විභාග සහතික ඔන්ලයින් ගන්න පුළුවන්.

අධ්යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහා ලබාදෙන සහතික පත්‍රය

දැන් ඕනෑම කෙනෙකුට ඔන්ලයින් ලබාගැනීමේ වැඩසටහනක් ආරම්බකර තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය (www.doenets.lk) මගින් මෙම සහතික පත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබනවා. මෙහිදී අපට විදේශ රටවල අධ්යාපන ආයතන පිළිගන්නා ආකාරයට සහතික පත්‍ර ලබාගැනීමට ඇති හැකියාවද පවතිනවා. 

බලන්න තිරඡායාරූපයක්.

ඔන්ලයින් සහතික පත්‍ර නිකුත් කරන වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>