අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන Digiarty Software ආයතනයේ 13න් වෙනි සංවත්සරය වෙනුවෙන් ඔවුන්ගේ
ජනප්‍රිය, වීඩියෝ කන්වර්ටර් මෘදුකාංගයක් වූ WinX HD Video Converter Deluxeනොමිලේ ලබාදීමේ වැඩසටහනක් අප වෙබ් අඩවිය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබනවා. මෙය සමාන්‍යයෙන් 29$ක් පමණ වෙනවා. මෙම අවස්ථාව හිමිවන්නේ දින 8ක කාලයක් පමනයි, ඒ නිසා ඉක්මනින්ම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න.
අප එදිනෙදා පරිගණකය පරිශීලනය කිරීමේදී වීඩියෝ ෆයිල් බාවිතා කරනවා. ඉතින් එම වීඩියෝ ෆයිල් ස්මාර්ට් ෆෝන් එකට දාගන්න, වීඩියෝව සංස්කරණ කටයුතු කිරීමට කන්වර්ටර් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. අන්තර්ජාලය මගින් අපට වීඩියෝ කන්වර්ටර් සුලබව ලබාගත හැකි වුවත් මෙම මෘදුකාංගය නොමිලේ ලබාදෙන එකක් නෙවෙයි. ඒ නිසා මේ නොමිලේ ලබාදෙන විශේෂ අවස්ථාවේ ඩවුන්ලෝඩ් කරලා තියාගත්තත් පාඩු නෑ.
ඔබ දැනටමත් වීඩියෝ කන්වර්ටරයක් බාවිතා කරනවා වන්නට පුළුවන්. නමුත් මෙම WinX HD Video Converter Deluxeමෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා බලන්න ඔබට ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂමව වීඩියෝ කන්වර්ට් කටයුතු කරගන්න පුළුවන්. දැනට ඇති සුපිරිම වීඩියෝ කොලටිය ඇති 4K Video ද සහායදක්වනවා. නිතර බාවිතා වෙන වීඩියෝ ෆෝමැට් එකක් වූ MKVවීඩියෝ Mp4 වලටconvertකරගන්න පුළුවන්. බලන්න මෘදුකාංගයේ තිරඡායාරූප.

වීඩියෝ සංස්කරණ (merge, crop, subtitle, expand, trim) කටයුතුද මෙහි සිදු කරන්න පුළුවන්. එම වීඩියෝ Free HD Video Converter මගින් සාමාන්‍ය වීඩියෝ කන්වර්ටර් මෘදුකාංගයකට වඩා 5 ගුණයක වේගයකින් කන්වර්ට් කරගන්න පුළුවන්. ඔබ දැනටමත් වීඩියෝ කන්වර්ටරයක් බාවිතා කරනවා වන්නට පුළුවන්. නමුත් මෙම WinX HD Video Converter Deluxe මෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා බලන්න ඔබට ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂමව වීඩියෝ කන්වර්ට් කරගන්න පුළුවන්.

සහාය දක්වන මෙහෙයුම් පද්ධති : Windows 10, Windows 8/8.1, Windows 7, Vista, XP, 2003, 2000| (32 & 64 bit)