Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

3uTools - All in one tools software for iPhone / iPad / iPod

$
0
0
සාමාන්‍යයෙන් අයිෆෝන් එකක ඇති ෆොටෝ, සි‍ංදු, ඇප්ස් පරිගණකයේ සිට කළමණාකරන කටයුතු සිදු කරන්නේ iTunes මෘදුකාංගයෙන්.ඇපල් අයිෆෝන්, ටැබ් සහ අයිපොඩ් බාවිතා කරන අයට වටිනා මෘදුකාංගයක්.

සාමාන්‍යයෙන් අයිෆෝන් එකක ඇති ෆොටෝ, සි‍ංදු, ඇප්ස් පරිගණකයේ සිට කළමණාකරන කටයුතු සිදු කරන්නේ iTunes මෘදුකාංගයෙන්.

නමුත් අප මෙම ලිපියෙන් හදුන්වාදෙන 3uToolsමෘදුකාංගයෙන් එම කාර්‍යයන් සියල්ල වඩාත් ලෙහෙසියෙන් කරගන්න පුළුවන්. iTunes යනු ඇපල් සමාගමේ official මෘදුකාංගයයි. මෙය බාවිතා කරන ඔබ දන්නවා ඇති iTunes මගින් වැඩ සිදු කිරීම තරමක් අපහසුයි. හදිසියට පරිගණකයේ ඇති සිංදුවක් copy කරගන්න, App එකක් install කරගන්න, Backup එකක් දාගන්න තරමක කට්ටක් කන්න වෙනවා.

එම කටු කිසිවක් නැතිව මෙම 3uTools මෘදුකාංගයෙන්  ඔබට අවශ්‍ය සියළුම වාගේ සේවාවන් කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් වැඩ කිහිපයක්,

1.පරිගණකයේ ඇති apps, photos, music, ringtones, videosඇපල් උපාංගයට copy කරගන්නත් ෆෝන් එකේ ඇති දත්ත පරිගණකයට copy කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ file managerඋපාංගයක් මෙන් ක්‍රියා කරනවා.

2. ඇපල් උපාංගයේ ඇති contacts, photos, files , apps Backupකරගන්න පුළුවන්.
3. අයිෆෝන් එකේ අනවශ්‍ය files removeකරලා clean කරගන්න පුළුවන්.
4. ඔබට කැමති Ring Toneඑකක් දාගන්නත් පුළුවන්.
5. පරිගණකයේ ඇති වීඩියෝ ෆයිල් ෆෝන් එකේ play වෙන ව්දියයට size එක අඩු කරලා convert කරගන්නත් පුළුවන්.
6. ෆෝන් එකේ screen එක real-time පරිගණකයේ දර්ශනය කරන්නත් පුළුවන්.


බලන්න මෘදුකාංගයේ තිරඡායාරූප කිහිපයක්.











මෙතනින් පිවිස මෙම 3uTools මෘදුකාංගය බාගන්න.



Technical Details

  • Software Name : 3uTools
  • File size : 100 Mb
  • Requirements : Windows 7, 8, 10
  • License : Free
  • Publisher website : 3u.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>