Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

VideoProc Giveaway : Best (4K) Video Editor and Converter

$
0
0
අදකාලය වනවිට වීඩියෝ එඩිටින් යනු සාමන්‍යයෙන් අපිට නිතර සිදු කිරීමට වෙනවා. අපි ට්‍රිප් එකක් ගියානම් ඒකේදී Gopro කැමරාවෙන් ගත්ත ව්ඩියෝ, උපන්දින උත්සවයකදී iPhone එකෙන් ලබාගත් වීඩියෝ සහ Youtube Travel Video එකක් අප්ලෝඩ් කරන්න editing වැඩ, DSLR කැමරාවෙන් ලබාගත් වීඩියෝවක් Resize කරලා ෆෝන් එකට දාගන්න වැනි වැඩ වලට මේ VideoProc මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා.වීඩියෝ Edit, Convert, Download 3ම එකට.

අදකාලය වනවිට වීඩියෝ එඩිටින් යනු සාමන්‍යයෙන් අපිට නිතර සිදු කිරීමට වෙනවා. අපි ට්‍රිප් එකක් ගියානම් ඒකේදී Gopro කැමරාවෙන් ගත්ත ව්ඩියෝ,

උපන්දින උත්සවයකදී iPhone එකෙන් ලබාගත් වීඩියෝ සහ Youtube Travel Video එකක් අප්ලෝඩ් කරන්න editing වැඩ, DSLR කැමරාවෙන් ලබාගත් වීඩියෝවක් Resize කරලා ෆෝන් එකට දාගන්න වැනි වැඩ වලට මේ VideoProc මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා.

පහතින් දැක්වෙන්නේමේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් වැඩ,
  • Resize, split, cut, merge, trim, adjust, add effect
  • Stabilize and denoise video from GoPro, DJI, etc
  • Convert videos/audios/DVD. 4K to 1080p, vice versa
  • Download content from 1000+ sites. YouTube to MP3
  • Capture PC's screen. Record video with webcam
  • Full GPU hardware accelerated! 47x real time faster

බලන්න මෘදුකාංගය හදුන්වාදෙන වීඩියෝව.


මෘදුකාංගයේ තිර ඡායාරූප කිහිපයක්.




මෙය සමාන්‍යයෙන් මෙම VideoProc  මෘදුකාංගයරු.6,000ක් පමණ වටිනාකින් අලෙවි කරන මෘදුකාංගයක්. නමුත් මෙහි Developer වරු විසින් මේදිනවල මෙය නොමිලේ ලබාදෙන Giveaway වැඩසටහනක් පවත්වාගෙන යනවා. ඔබට මෙය නොමිලේ ලබාගැනීමට මෙතනින් පිවිසෙන්න.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>