Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Animation Cat for your Desktop

$
0
0
හැමදාම එකම ඩෙස්ක්ටොප් එක දිහා බලාගෙන වැඩ කරලා එපා වෙලාද ? එහෙනම් වෙනසකටත් එක්ක මේ සුරතලාව ඔබගේ පරිගණකයේ තිරයටත් දාගෙන බලන්න. මෙය ඉතාමත් පුංචි program එකක්. පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යත් නෑ. මෙතන පූසෝ 3ක් ඉන්නවා ඔයාට කැමති එකෙක් දාගන්න පුළුවන්. පහතින් එකෙක්ව ඩවුන්ලෝඩ් කරගෙන ඩබල් click කරන්න විතරයි තියෙන්නේ.ඩෙස්ක්ටොප් එකට පූසෙක් දාගමු.

හැමදාම එකම ඩෙස්ක්ටොප් එක දිහා බලාගෙන වැඩ කරලා එපා වෙලාද ? එහෙනම් වෙනසකටත් එක්ක මේ සුරතලාව ඔබගේ පරිගණකයේ 

තිරයටත් දාගෙන බලන්න. මෙය ඉතාමත් පුංචි program එකක්. පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යත් නෑ. මෙතන පූසෝ 3ක් ඉන්නවා ඔයාට කැමති එකෙක් දාගන්න පුළුවන්. පහතින් එකෙක්ව ඩවුන්ලෝඩ් කරගෙන ඩබල් clickකරන්න විතරයි තියෙන්නේ.





create by silvermeow.com


    Viewing all articles
    Browse latest Browse all 1805

    Trending Articles



    <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>