
මේ වනවිට ලංකාවේ වගේම ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ඇන්ඩොර්යිඩ් ස්මාර්ට් ජංගම උපාංගයි. ඉතින් මේ Deviceවලට
සාමාන්‍යයෙන් ඇප්ස් දාගන්නේ ගූගල් play storeඑක මගිනුයි. ප්‍රධාන වශයෙන් play storeඑකේ ඇප්ස් නොමිලේ සහ මුදලට ලබාදෙන ඇප්ස් ලෙස කොටස් දෙකක් තිබෙනවා. ගොඩක් අය ෆෝන් එකට දාගන්නේ මෙම නොමිලේ ලබාදෙන ඇප්ස් පමනයි. නොමිලේ ලබාදෙන ඇප්ස් වලට වඩා paid ඇප්ස් වල අපිට පහසුකම් ගොඩක් ලබාගන්න පුලුවන්.
නමුත් අප හදුන්වාදෙන මෙම Ac Market විශේෂ වන්නේ ගූගල් play storeඑකේ මුදලට ලබාදෙන ඇප්ස්, ගේම්ස් නොමිලේ ලබාගතහැකි ක්‍රැක් APKඇප්ස් අන්තර්ගත වීමයි. මේ ඇප්ස් ක්‍රැක් කරන්නේ දක්ශ ඇන්ඩොර්යිඩ් Developer වරු විසින්. ඒ අයගේ පිහිටෙන් අපිට AC Marketඑක හරහා paid ඇප්ස් බාවිතා කරන්න පුලුවන්.
