Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

iSkysoft Data Recovery - Software for PC & Mac

$
0
0
පරිගණකය ඔබගේ පරිගණකයේ ෆෝල්ඩරයක පුද්ගලික ඡායාරූප, වර්ඩ් ෆයිල් ෆෝ කාර්යාලයේ වටිනා Excel ෆයිල් එකක් දැනුවත්ව හෝ නොදැනුවත්ව Delete වුවහොත්. අපිට එය නැවත ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි Recovery මෘදුකාංගයකින් Scan කරලා අදාල ෆයිල් එක සොයාගන්න එක. මේදේ ලේසියෙන්ම කරන්න පුළුවන් වටිනා මෘදුකාංගයක් ලෙස මෙම iSkysoft Data Recovery යෙදවුම අපට යෝජනා කරන්න පුළුවන්. මෙහි ඇති සුවිශේෂත්වය තමයි පරිගණකයේ හාඩ් එකේ වගේම පිටින් සම්බන්ඳ කරන හාඩ් එකක, පෙන් එකක Delete වූ දත්ත recovery කිරීමට හැකිවීම.පරිගණකයේ Deleteවූ දත්ත නැවත ලබාගන්න Recovery මෘදුකාංගය.

පරිගණකය ඔබගේ පරිගණකයේ ෆෝල්ඩරයක පුද්ගලික ඡායාරූප, වර්ඩ් ෆයිල් ෆෝ කාර්යාලයේ වටිනා Excel ෆයිල් එකක්

දැනුවත්ව හෝ නොදැනුවත්ව Delete වුවහොත්, අපිට එය නැවත ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි Recovery මෘදුකාංගයකින් Scan කරලා අදාල ෆයිල් එක සොයාගන්න එක. මේ ක්‍රියාවලිය ලේසියෙන්ම කරන්න පුළුවන් වටිනා මෘදුකාංගයක් ලෙස මෙම iSkysoft Data Recovery යෙදවුම අපට යෝජනා කරන්න පුළුවන්. මෙහි ඇති සුවිශේෂත්වය තමයි පරිගණකයේ හාඩ් එකේ වගේම පිටින් සම්බන්ඳ කරන හාඩ් එකක, පෙන් එකක Delete වූ දත්ත recovery කිරීමට හැකිවීම.

 මෘදුකාංගයේ තිරඡායාරූප කිහිපයක් බලන්න.



 පහත ෆෝමැට් වර්ග මින් Recoveryකරගන්න පුළුවන්.
  • Documents - XLS/XLSX, DOC/DOCX, PPT/PPTX, HTML/HTM, PDF, INDD, EPS, CWK, VSD, ODT, ODP, ODS, ODG, ODF, RTF, etc.
  • Graphics - PNG, JPG, TIFF, TIF, BMP, GIF, PSD, RAW, CRW, ARWCR2, NEF, ORF, RAF, SR2, MRW, DCR, DNG, ERF, AI, XCF, DWG, X3F, etc.
  • Videos - AVI, MOV, MP4, M4V, 3GP, 3G2, MKV, MXF, WMV, ASF, FLV, SWF, MPEG, MPG, RM(RMVB), etc.
  • Emails - EML, EMLX, PST, DBX, MSG, BKL, EDB, BKS, BMS, etc.
  • Audio - AVI, MOV, MP4, M4V, 3GP, 3G2, MKV, MXF, WMV, ASF, FLV, SWF, MPEG, MPG, RM(RMVB), etc.
  • Other Files - ZIP, RAR, BZip2, 7z, SIT, SITX, DLL, SYS, LIB, 7ZIP, GZIP, etc.

මෘදුකාංගය බාවිතා කරන ආකාරය දැක්වෙන වීඩියෝව.



මෙම මෘදුකාංගය වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධති සදහා සහාය දක්වනවා. මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් බාගත කරගන්න.



Technical Details

  • Software Name : iSkysoft Data Recovery
  • Requirements : Windows All / Mac
  • License : Free / Paid
  • Developer Website : www.iskysoft.com


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles