Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

WinX DVD Ripper Platinum and MacX DVD Ripper Pro - Free License

$
0
0
DVD Rip කරනවා කියන්නේ පරිගණකයට සාමාන්‍ය පරිදි copy කරගන්න නොහැකි ආකාරයට DVD තැටිවල write කරලා තිබෙන වීඩියෝ චිත්‍රපට, සංගීත ආදිය පරිගණකයට copy කරගැනීමයි. Rip කරගත් විඩීයෝ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට හෝ ටැබ් එකට බලන්න හැකි අයුරින් convert කරගන්නත් පුළුවන්. දැන් පවතින ස්මාර්ට් ෆෝන් වල Mp4, MKV, AVI වැනි ෆෝමැට් සහිත වීඩියෝ බලන්න හැකි වුවත් convert කරලා ස්මාර්ට් ෆෝන් වලට වීඩියෝ දාගැනීමෙන් file size එක අඩු වීමත්, කිසිවිටක වීඩියෝ Stuck නොවීම ආදී වාසි ලබාගන්න පුළුවන්. Hi Quality Video සහිත DVD තැටියක ඇති වීඩියෝ නම් අනිවාර්‍යයෙන් Rip කිරීමෙන් පසු convert කරලා අදාල ජංගම උපාංග වලට දාගන්න වෙනවා. DVD Rip කරන්න වටිනා මෘදුකාංගයක්.

DVD Rip කරනවා කියන්නේ පරිගණකයට සාමාන්‍ය පරිදි copy කරගන්න නොහැකි ආකාරයට DVD තැටිවල write කරලා තිබෙන වීඩියෝ චිත්‍රපට,

සංගීත ආදිය පරිගණකයට copy කරගැනීමයි. Rip කරගත් විඩීයෝ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට හෝ ටැබ් එකට බලන්න හැකි අයුරින් convert කරගන්නත් පුළුවන්. දැන් පවතින ස්මාර්ට් ෆෝන් වල Mp4, MKV, AVI වැනි ෆෝමැට් සහිත වීඩියෝ බලන්න හැකි වුවත් convert කරලා ස්මාර්ට් ෆෝන් වලට වීඩියෝ දාගැනීමෙන් file size එක අඩු වීමත්, කිසිවිටක වීඩියෝ Stuck නොවීම ආදී වාසි ලබාගන්න පුළුවන්.

Hi Quality Videoසහිත DVD තැටියක ඇති වීඩියෝ නම් අනිවාර්‍යයෙන් Rip කිරීමෙන් පසු convert කරලා අදාල ජංගම උපාංග වලට දාගන්න වෙනවා. පහතින් බලන්න මෘදුකාගයේ තිරඡායාරූප කිහිපයක්.

Level-3 Hardware Acceleration සහිත එකම DVD Ripperමෘදුකාංගය වන්නේ මෙම WinX DVD Ripper Platinumයෙදවුමයි. අඩු Hardware usage එකක් යටතේ ක්‍රියා කරන නිසා Ripper සහ වීඩියෝ convert වෙන අවස්ථාවේ පරිගණකය මන්දගාමී වන්නේත් නෑ. වින්ඩෝස් පරිගණක සඳහා මෙතනින්පිවිස බාගත කරගන්න.

මෙහි මැක් (Mac)මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණයකල MacX DVD Ripper Proයෙදවුම මෙතනින්පිවිස බාගතකරගන්න.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>