Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Helakuru Sinhala typing software to your computer

$
0
0
අපේ රටේ ප්‍රමුඛපෙලේ මෘදුකාංග සහ  ඇප්ස් නිපදවන දේශීය ආයතනයක් ලෙස භාෂා ලංකා ආයතනය හදුන්වන්න පුළුවන්. මොවුන් විසින් නිර්මානය කරන ලද මෙම හෙළකුරු මුලින් පැමිණියේ ස්මාර්ට් ජංගම උපාංග වල සිංහල අකුරු ටයිප් කිරීමටයි. සිංහල භාෂාව ලෝකයා අතරට ගෙනයාමට මෙම ඇප් එක ලොකු සේවාවක් කරනු ලැබුවා. හෙළකුරු ඇප් එක මගින් ස්මාර්ට්ෆෝන් එකේ SMS, Whatsapp, Viber, Imo වැනි චැට් ඇප්ස් වලද Facebook, Twitter, Instagram, LinkedIn වැනි සමාජජාල වෙබ් අඩවිවලද අපගේ මව් භාෂාවෙන්ම යතුරු ලියන වැඩ ලෙහෙසියෙන්ම ටයිප් කිරීමට හෙළකුරු ඇප් එකෙන් හැකියාව ලැබුනා.Helakuru මෘදුකාංගය මගින් පරිගණකයේ සිංහල ටයිප් කරමු.

අපේ රටේ ප්‍රමුඛපෙලේ මෘදුකාංග සහ  ඇප්ස් නිපදවන දේශීය ආයතනයක් ලෙස භාෂා ලංකා ආයතනය හදුන්වන්න පුළුවන්.

මොවුන් විසින් නිර්මානය කරන ලද මෙම හෙළකුරු මුලින් පැමිණියේ ස්මාර්ට් ජංගම උපාංග වල සිංහල අකුරු ටයිප් කිරීමටයි. සිංහල භාෂාව ලෝකයා අතරට ගෙනයාමට මෙම ඇප් එක ලොකු සේවාවක් කරනු ලැබුවා. හෙළකුරු ඇප් එක මගින් ස්මාර්ට්ෆෝන් එකේ SMS, Whatsapp, Viber, Imo වැනි චැට් ඇප්ස් වලද Facebook, Twitter, Instagram, LinkedIn වැනි සමාජජාල වෙබ් අඩවිවලද අපගේ මව් භාෂාවෙන්ම යතුරු ලියන වැඩ ලෙහෙසියෙන්ම ටයිප් කිරීමට හෙළකුරු ඇප් එකෙන් හැකියාව ලැබුනා.



අපි මේ ලිපියෙන් ඔබට ලබාදෙන්නේ පරිගණකයේ සිංහල භාෂාව යතුරුලියනය කිරීමට හැකි හෙළකුරු මෘදුකාංගයයි. මෙය නිකුත්කර දින කිහිපයක් ගතවුවත් වැඩිදෙනෙකු තවමත් පරිගණකයේ මෙය බාවිතකරනවා අඩුයි. ඒ ඔබ සිංහල ටයිප් කිරීමට වෙනත් ආදේශක මෘදුකාංග බාවිතා කරනවා වියහැක. නමුත් ඔබ මෙම මෘදුකාංගයද බාවිතාකර බලන්න කිසිදු ගැටළුවකින් තොරව පරිගණකයේ ඕනෑම මෘදුකාංගයක් උඩ (Word, Photoshop, Excel)මෙය බාවිතාකරන්න පුළුවන්. පහතින් පිවිස මෘදුකාංගය බාගන්න.
  • වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා මෙතනින් බාගන්න.
  • Mac මෙහෙයුම් පද්ධතිය සඳහා මෙතනින් බාගන්න.
  • Linux මෙහෙයුම් පද්ධතිය සඳහා මෙතනින් බාගන්න.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියතුල මෙය install කිරීමෙන් පසු පරිගණකය Restart කර, Task bar එකේ Language එක change කරගන්න. හරිම ලේසියි.
 අනෙකුත් මෙහෙයුම් පද්ධතිවලද මෙය පරිශීනලය කරන ආකාරය අදාල .zipගොනුවේ ඇතුලත් වෙනවා.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>