Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Facebook introducing a new interface - F8 Keynote 2019

$
0
0
අපි කලින් ලිපිය මගින් ඔබට මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කිරීමකින් තොරව ගූගල් ක්‍රෝම් මගින් බ්ලොක් කරලා තියෙන වෙබ් අඩවියකට පිවිසීමට හැකි Free VPN Service එකක් ලබාදෙන නියම Extension එකක් හදුන්වා දුන්නා. එම ලිපිය නැරඹූ පිරිස්, VPN ඕනෑම වෙබ් බ්‍රවුසරයකට ක්‍රියාත්මකවෙන සහ ජංගම දුරකතන වලටද ක්‍රියාකරන හොද ඇප් එකක්ද ලබාදෙන ලෙස වැඩිදෙනෙක් ඉල්ලා සිටියා. අන්තර්ජාලය මගින් ඔබට VPNමෘදුකාංග ලේසියෙන්ම හොයාගත හැකි වුවත් ඒවා අතුරින් සාර්ථකලෙස ක්‍රියාත්මක වෙන මෘදුකාංග තිබෙන්නේ කිහිපයයි. අන්න ඒ මෘදුකාංග කිහිපය අතින් අපි යෝජනා කරන මෘදුකාංගය වන්නේ Windscribe. මෙය පරිශීලකයාට පහසුවෙන් බාවිතාකලහැකි ලෙස ඉතාමත් සරල පෙනුමකින් නිර්මාණයකර ඇත. Interface එක අලුත් පෙනුමක් සහිතයි. වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති ඇතුලත් පරිගණක වලට වගේම ඇන්ඩොර්යිඩ්, ඇපල් iOS operating system සහිත ජංගම උපාංග වලටත් මෙය සහාය දක්වනවා.ෆේස්බුක් පෙනුම අලුත් කිරීමට සැරසෙයි.

ලෝකේ ලොකුම සමාජජාල වෙබ් අඩවිය වූ ෆේස්බුක් සමාගමේ තම නවතම තාක්ෂණික පුවත් හෙළිකරන F8 2019 keynoteසමුළුවේ පළමු වැඩසටහන

ඊයේ දිනයේ පැවතුනා. මෙහිදී ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් කියා සිටියේ ෆේස්බුක් ඇප් එක සහ ෆේස්බුක් Desktop webපෙනුම ලොකු වෙනසක් සිදුවන බවයි. ප්‍රධාන වශයෙන් ෆේස්බුක් මැසේන්ජර් ඇප් එකේ Size එක 30MB ක් දක්වා සීමාකර ඇත. ඒවගේම වීඩියෝ Call, Group Video Chatමැසේන්ජර් තුලට එකතුකර තිබෙනවා. Desktopපරිගණක සදහා වෙනමම Messenger මෘදුකාංගයක්ද පැමිණෙනවා. පහත ලෙස ඩෙස්ක්ටොප් වෙබ් පෙනුම වෙනස් වෙනවා.

Profileපෙනුම.

Desktop පරිගණක සදහා පැමිණෙන Messenger මෘදුකාංගය.

ෆේස්බුක්තුල සිදුවන වෙනස්කම් එකින් එක පැහැදිලි කරමින් පැවති මෙම Keynote වැඩසටහන ඔබටත් පහතින් බලන්න පුළුවන්.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>