Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

EMDB - Eric's Movie Database software free

$
0
0
සාමන්‍යයෙන් පරිගණකයක ෆිල්ම් සඳහාම වෙන් කෙරුණු Partition එකක් හෝ ෆෝල්ඩරයක් තිබෙනවා. එම ෆිල්ම් අප අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ලබාගත් ඒවා නැතිනම් යාළුවෙක්ගේ පෙන් එකකින් හෝ DVD Drive එකකින් කොපි කරගත් ෆිල්ම් විය හැකියි. මේ ෆිල්ම් පිළිවෙලට තියාගන්න පුළුවන් වටිනා මෘදුකාංගයක් තමයි මේ ලිපියෙන් හදුන්වාදෙන්නේ. මෘදුකාංගයේ නම EMDB (Eric's Movie Database)පරිගණකයේ තිබෙන ෆිල්ම් සෙට් එක පිළිවෙලකට තියාගමු.

සාමන්‍යයෙන් පරිගණකයක ෆිල්ම් සඳහාම වෙන් කෙරුණු Partition එකක් හෝ ෆෝල්ඩරයක් තිබෙනවා. එම ෆිල්ම් අප අන්තර්ජාලයෙන්

ඩවුන්ලෝඩ් කර ලබාගත් ඒවා නැතිනම් පෙන් එකකින් හෝ DVD එකකින් කොපි කරගත් ෆිල්ම් විය හැකියි. මේ ෆිල්ම් පිළිවෙලට තියාගන්න පුළුවන් වටිනා මෘදුකාංගයක් තමයි මේ ලිපියෙන් හදුන්වාදෙන්නේ. මෘදුකාංගයේ නම EMDB (Eric's Movie Database), ෆිල්ම් වලට අදාල පෝස්ටර් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් වෙනවා. බලන්න මෘදුකාංගයේ තිරඡායාරූප කිහිපයක්. 





මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා සහාය දක්වනවා. මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් බාගත කරගන්න.




Technical Details

  • Software Name : EMDB - Eric's Movie Database
  • Requirements : Windows All
  • License : Free
  • Developer Website : www.emdb.eu

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>