
පරිගණකය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට එකම විදියට හැමදාම ෆෝල්ඩර්ටික දැකලා ඇතිවෙලාද ?
චිත්‍ර එහෙනම් මේ මෘදුකාංගය දාගෙන බලන්න. ඔයාට කැමති විදියට ෆෝල්ඩර් වලට වර්ණ එකතුකරන්න, icon මාරු කරන්න මේ යෙදවුමෙන් පුළුවන්. මෘදුකාංගයේ තිරඡායාරූපයක්.
මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා සහාය දක්වනවා. මෙතනින්පිවිස මෘදුකාංගය බාගතකරගන්න.
Technical Details
- Software Name : Dr.Folder
- Requirements : Windows All
- License : Free
- Developer Website : www.pcclean.io