
සමහර අයට ලේසි, සමහර අයට අමාරු ගණිතය විෂය අරමුණු කරගෙන නිර්මාණය කරන ලද අපූරු මෘදුකාංග 2ක් අපි
අද මේ ලිපියෙන් ඔයාලට හදුන්වාදෙනවා. ඇත්තටම මේක ගේම් දෙකක් ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපේ රටේ මෘදුකාංග නිර්මාණ කටයුතු සිදු කරන පසන් රජිතසොයුරාගේ නිර්මාණයක්. ඔබගේ දුවගේ හෝ පුතාගේ, සහෝදර සහෝදරියන්ගේ ගණිතය විෂයට තියෙන හැකියාව පරීක්ෂා කරන්න මේ මෘදුකාංග2න් පුළුවන්. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීමට කොතරම් දක්ෂදැයි මින් හදුනාගන්න පුළුවන්.
මෙම යෙදවුම් දෙකම Portable නිසා පරිගණකයට Installකිරීමකින් තොරව Double click කරලම open කරගන්න පුළුවන්. ඕනෑම වින්ඩෝස් මෙයෙහුම් පද්ධතිය ඇති පරිගණක වල මෙය ක්‍රියා කරනවා.
එසේනම් පළමු ගේම් එක මෙතනින් බාගන්න.

දෙවැනි ගේම් එක මෙතනින්බාගන්න.