Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

AceThinker PDF Converter - Easily Convert PDF Files

$
0
0
කාර්‍යාලීය කටයුතු සඳහා අපි නිතර එහා මෙහා කරන ෆයිල් වර්ගයක් ලෙස PDF ෆෝමැට් එක හදුන්වන්න පුළුවන්. ඔබට ඊමේල් එකකින් ලැබුණ PDF Attachment ෆයිල් එක Word ෆයිල් එකකට කන්වර්ට් කරගන්න අවශ්‍යනම් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔන්ලයින් PDF converter එකකට upload කරලා කන්වර්ට් කරන එක. නමුත් එය නිවරදිව කන්වර්ට් වේද නැද්ද යන්න සැක සහිතයි, සමහර විටක water mark සහිතව කන්වර්ට් වීමක් වෙන්නත් පුළුවන්. අන්තර්ජාලය නොමැති පරිගණකයක වුවද ක්‍රියාත්මක කලහැකි අප හදුන්වාදෙන මෙම PDF Converter මෘදුකාංගයෙන් ඕනෑම PDF ෆයිල් එකක් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජයේ ඇති word, power point, Excel සහ Image එකක් විදියට පහසුවෙන් කන්වර්ට් කරගන්න පුළුවන්.PDFෆයිල් කන්වර්ට් කරන්න මෘදුකාංගයක්.

කාර්‍යාලීය කටයුතු සඳහා අපි නිතර එහා මෙහා කරන ෆයිල් වර්ගයක් ලෙස PDF ෆෝමැට් එක හදුන්වන්න පුළුවන්. ඔබට ඊමේල් එකකින් ලැබුණ

PDF Attachmentෆයිල් එක Wordෆයිල් එකකට කන්වර්ට් කරගන්න අවශ්‍යනම් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔන්ලයින් PDF converterඑකකට upload කරලා කන්වර්ට් කරන එක. නමුත් එය නිවරදිව කන්වර්ට් වේද නැද්ද යන්න සැක සහිතයි, සමහර විටක water markසහිතව කන්වර්ට් වීමක් වෙන්නත් පුළුවන්.

අන්තර්ජාලය නොමැති පරිගණකයක වුවද ක්‍රියාත්මක කලහැකි අප හදුන්වාදෙන මෙම PDF Converter මෘදුකාංගයෙන් ඕනෑම PDF ෆයිල් එකක් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජයේ ඇති word, power point, Excelසහ Imageඑකක් විදියට පහසුවෙන් කන්වර්ට් කරගන්න පුළුවන්. බලන්න තිර ඡායාරූප.



මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name : PDF Converter
  • Requirements : Windows All / Mac
  • License : Free
  • Developer Website : acethinker.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>