Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

SetupVPN - Free VPN for chrome browser

$
0
0
පසුගිය දින අපේ රටේ සිදුවූ ත්‍රස්තප්‍රහාරය හේතුවෙන් සමාජය තුල සමගිය ඇතිකිරීමත් පැතිරීයන බොරු ප්‍රචාරයන් මැඩලීමටත් සමාජජාල වෙබ් අඩවි තාවකාලිකව පිවිසීම අවහිර කිරීමට රජය විසින් පියවර ගත්තා. මෙම ඛේදනීය තත්වය ඇතිවී දින කිහිපයක් ගතව ඇති හෙයින් මෙම සමාජජාල වෙබ් අඩවි බ්ලොක් කිරීමේ තත්වය ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවල Business වැඩ කරන අයටත් ලොකු පාඩුවක්.මෙසේ රජය විසින් සමාජජාල වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කිරීම පැති කිහිපයකටම බලපානවා. ඒ සමාජජාල වෙබ් අඩවි වයාපාරික වැඩකටයුතු සඳහා වෘතීය වශයෙන් බාවිතාකරන අයට සිදුකරන අවාසිදායක සිදුවීමක්. අන්න ඒ හේතුවෙන් අප විසින් ඔබට VPN බාවිතාකර බ්ලොක් වෙලා තියෙන වෙබ් අඩවි වලට පිවිසෙන ආකාරය කියලා දෙනවා. ඒවගේම මෙය හුදෙක් අද්‍යාපනික වශයෙන් VPN බාවිතා කර වෙබ් අඩවි වලට පිවිසෙන එක් ආකාරයකි. සරල ලෙසින් මින් සිදුවන දෙය හදුන්වනවානම්, අප බාවිතාකරන අන්තර්ජාල සේවාව නොමග යවා අපගේ තිබෙන IP එක වෙනස්කර වෙනත් රටක IP එකක් බාවිතාකර VPN සමඟ සම්බන්ධ වී අප වෙනත් රටකින් ලොග්වෙනවා සේ පෙන්වීමයි.VPN දාලා බ්ලොක් කරලා තියෙන වෙබ් අඩවි වලට පිවිසෙමු.

පසුගිය දින අපේ රටේ සිදුවූ ත්‍රස්තප්‍රහාරය හේතුවෙන් සමාජය තුල සමගිය ඇතිකිරීමත් පැතිරීයන බොරු ප්‍රචාරයන් මැඩලීමටත් සමාජ ජාල 

වෙබ්අඩවි තාවකාලිකව පිවිසීම අවහිර කිරීමට රජය විසින් පියවර ගත්තා. මෙම ඛේදනීය තත්වය ඇතිවී දින කිහිපයක් ගතව ඇති හෙයින් මෙම සමාජජාල වෙබ් අඩවි බ්ලොක් කිරීමේ තත්වය ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවල Business වැඩ කරන අයටත් ලොකු පාඩුවක්.

මෙසේ රජය විසින් සමාජජාල වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කිරීම පැති කිහිපයකටම බලපානවා. ඒ සමාජජාල වෙබ් අඩවි වයාපාරික වැඩකටයුතු සඳහා වෘතීය වශයෙන් බාවිතාකරන අයට සිදුකරන අවාසිදායක සිදුවීමක්. අන්න ඒ හේතුවෙන් අප විසින් ඔබට VPN බාවිතාකර බ්ලොක් වෙලා තියෙන වෙබ් අඩවි වලට පිවිසෙන ආකාරය කියලා දෙනවා. ඒවගේම මෙය හුදෙක් අද්‍යාපනික වශයෙන් VPN බාවිතා කර වෙබ් අඩවි වලට පිවිසෙන එක් ආකාරයකි.

සරල ලෙසින් මින් සිදුවන දෙය හදුන්වනවානම්, අප බාවිතාකරන අන්තර්ජාල සේවාව නොමග යවා අපගේ තිබෙන IP එක වෙනස්කර වෙනත් රටක IP එකක් බාවිතාකර VPN සමඟ සම්බන්ධ වී අප වෙනත් රටකින් ලොග්වෙනවා සේ පෙන්වීමයි. එසේනම් අපි මෙය සිදු කරන ආකාරය පියවරෙන් පියවර බලමු.


01. මුලින්ම ගූගල් වෙබ් බ්‍රවුසර් එක මෙතනින් බාගන්න. ගූගල් ක්‍රෝම් තියෙනම් ආපහු ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නෑ.

02. දැන් මෙතනින් පිවිස SetupVPN Extensionඋඩම තියෙන Ad to chrome click කරලා දාගන්න.

03. දැන් මේ ආකාරයට Google chrome එකේ SetupVPN iconඑක ඇවිත් ඇති. ඒක click කරාම මෙහෙම box එකක් popup වෙලා පෙන්වයි. එතන Create Account මත Clickකරන්න.


04. ඉන්පසු ඔබගේ ඊමේල් ලිපිනය සහ කැමති මුරපදයක් ලබාදී ලියාපදිංචි වෙන්න. මේ සඳහා මා බාවිතා කරන්නේ තාවකාලික ඊමේල් ලිපිනයක්. එය ලබාගැනීමට මෙතනින්පිවිසෙන්න.

05. එම ඊමේල් ලිපිනයට SetupVPNමගින් පැමිණෙන ඊමේල් ලිපියෙහි ඇතුලත් ලින්ක් එක click එක ඊමේල් ලිපිනය verify කරගන්න.

06. දැන් ඔබ ලබාදුන් ඊමේල් ලිපිනය සද මුරපදය ලබාදී log වී කැමති රටක් තෝරන්න.




දැන් සුපුරුදු පරිදි ෆේස්බුක්, යූටියුබ් හෝ වෙනත් බ්ලොක් වී ඇති වෙබ් අඩවියකට පිවිස බලන්න. කිසිදු අවහිරයකින් තොරව ඔබට පිවිසිය හැක. 🙂



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>